Dialog TV Record?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    පෙන් එකට record කරන ඒවා කොහොමද බන් බලන්නේ? ගලවල pc එකට ගැහුවම format කරන්න එනවා. file system වෙනස් කරත් එහෙමමයි.
     

    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    Record කරපුව බලන්න පුලුවන් TV Box එකෙන් විතරයි මචන්