Dialog Tv Satellite Settings Factory Default වැටුනා

Mcalle

Member
Jan 22, 2015
160
5
0
Dialog Tv Satellite Settings Factory Default වැටුනා

මචං මගෙ අතින් අද Dialog Tv Satellite එකේ Settings Factory Default වැටුනා.. දැන් කිසිම channel එකක් නැහැ බං, World cup එක බලන්න විදියක් නැහැ බං, මේකට මොකද්ද කරන්න පුලුවන්?

දන්න එකෙක් කියපං ලොකු දෙයක්.
 
Last edited:

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113

    CALL 1777