Dialog TV :VLC Player එකෙන් බලමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    25 GB විතරයි bandwidth තියෙන්නෙ ඒකත් කෙලවගන්න මරු භාණ්ඩේ ...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩේ එල මචෝ කිව්වට මීට කලින් ඔය seen එක දැනන් හිටියේ නැ , උබ දීල තියන channels ඔක්කොම වගේ වැඩ , තියනවනම් තව දාපන් , මචං csn එකේ මැච් පෙන්නන වෙලාවට ඔකේ csn වැඩ ද ? :D එතකොට com 1 ඉදන්ම බලන්න පුළුවන්නේ
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අඩේ එල මචෝ කිව්වට මීට කලින් ඔය seen එක දැනන් හිටියේ නැ , උබ දීල තියන channels ඔක්කොම වගේ වැඩ , තියනවනම් තව දාපන් , මචං csn එකේ මැච් පෙන්නන වෙලාවට ඔකේ csn වැඩ ද ? :D එතකොට com 1 ඉදන්ම බලන්න පුළුවන්නේ

    ela thx bn
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඕක වැඩ කරන විදිය නම් හොයාගත්තා :P මේකෙන් බලන්න පුලුවම්

    Hiru TV, Sirasa, Rupavahini, ITN, Swarnawahini, TNL, MTV, Channel C, Derana

    Ten Sports, Ten Cricket, Ten Action, Star Network eka, , CNN, CCTV, RAJ, LIFE Ok, J Movies, National Geographic..

    මේ වගේ කීපයක් විතරයි :(

    Discovery ehema balanna puluwam widiya dannawada kawuru hari.

    Swarnawahini, MTV weda kare ne ban wena vidihak nam kiyapan