Dialog TV vs PEO TV

BabyJanthu

Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    ganna hithan inne me deken ekak. use karana aya honda naraka monawada kiyanawada? peo tv option ekedi megaline ekata yana eka wasida (download dial ekak nowemi, internet use karami)?

    lesi wenna danaganna oni tika kiyannamko
    • initial charges
    • rental(basic package ekakata)
    • useful available channels
    • channel add remove charges/user experience
     
    • Like
    Reactions: N♥K_forever

    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    No one using none of them or am I in the wrong place? mama elakiri ekata aluth wena category ekaka yanna oni thread ekakda meka?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    දෙකින් කොයිකද වැදගත් කියල තීරණය කරන්ඩ තව කරුණු 2ක් එන්ඩ ඕන
    රිවයින් කරල බලන්ඩ පුලුවං. දවස් දෙකක් අැතුලට පරණ වැඩසටහන් වුණත් බලන්ඩ පුලුවන්
    ඒකටනං ඉතිං peo tv තමා
    අයහපත් කාළගුණයටත් ඔරොත්තු දෙන්නෙ peo tv තමා
    අනිත් දේවල් අතිං නං peo tv වල ඇති වැඩි හොඳක් නෑ..
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මට නම් ඉතින් Service අතින් ඩයලොග් හොඳයි ..
    වැහි වළාකුළුයි හන්දයි,
    ගස් වල අතුයි හන්ද ටිකක් අවුල් තිබුණා කලින්

    :yes::yes::yes:
     
    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    මට නම් ඉතින් Service අතින් ඩයලොග් හොඳයි ..
    වැහි වළාකුළුයි හන්දයි,
    ගස් වල අතුයි හන්ද ටිකක් අවුල් තිබුණා කලින්

    :yes::yes::yes:
    thanks machan..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    මට නම් ඉතින් Service අතින් ඩයලොග් හොඳයි ..
    වැහි වළාකුළුයි හන්දයි,
    ගස් වල අතුයි හන්ද ටිකක් අවුල් තිබුණා කලින්

    :yes::yes::yes:

    දැං එතකොට වැහි වලාකුලු ආයෙ ඔය පැත්තට එන්නෙ නැද්ද ? :angry:
     
    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    do a search man how many times this has been discussed

    Yah I did some and found some old threads. Just to get latest packages, customer feedback, recently added features etc. Thanks anyway...

    දෙකින් කොයිකද වැදගත් කියල තීරණය කරන්ඩ තව කරුණු 2ක් එන්ඩ ඕන
    රිවයින් කරල බලන්ඩ පුලුවං. දවස් දෙකක් අැතුලට පරණ වැඩසටහන් වුණත් බලන්ඩ පුලුවන්
    ඒකටනං ඉතිං peo tv තමා
    අයහපත් කාළගුණයටත් ඔරොත්තු දෙන්නෙ peo tv තමා
    අනිත් දේවල් අතිං නං peo tv වල ඇති වැඩි හොඳක් නෑ..

    ස්තූතී..රිවයින් කරන එකනම් මම පාවිච්චි කරයි කියල හිතන්න අමාරුයි. හැබැයි රෑට යන බණ වැඩසටහන් නිදිවරාගන බලන්නැතිව උදේට බලන්න පුලුවන් අම්මලට:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් peotv මොකද rewind කරලා බලන්න පුළුවන් හින්ද. වැසට අවුලකුත් නෑ.:D
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Machan.. mama hamotama kiyanne hamawelema oya rewind tv gana kiyaddi ganne kenekta mention karanne onae oya option eka hama channel ekakatama available nathi bawa... local channels walata witharai aththatama weda karanne.... ten cricket, ten sports, star sports 1,2,4 wage channels walata rewind option eka nae
     
    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    මම නම් peotv මොකද rewind කරලා බලන්න පුළුවන් හින්ද. වැසට අවුලකුත් නෑ.:D
    match යන වෙලාවට චැනල් දාගන්න පුලුවන්ද දවසකට දෙකකට? චා(ර්)ජස් කොහොමද?
     
    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    Machan.. mama hamotama kiyanne hamawelema oya rewind tv gana kiyaddi ganne kenekta mention karanne onae oya option eka hama channel ekakatama available nathi bawa... local channels walata witharai aththatama weda karanne.... ten cricket, ten sports, star sports 1,2,4 wage channels walata rewind option eka nae

    :baffled: sad, but valuable point.thanks
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    match යන වෙලාවට චැනල් දාගන්න පුලුවන්ද දවසකට දෙකකට? චා(ර්)ජස් කොහොමද?

    Rs. 990 package එකට ten sport channels 3 ම අහුවෙනවා බන්. එකට star sports, Sony six නැ. අපේ ගෙදර තියන එකට නම් පේන්නනේ Star spots එකක් Rs.125, තුනම ගනවානම් Rs.300 කියල පේන්නේ. මම හිතන්නේ මාසෙකට විතරයි ගන්න පුළුවන්. දවස් අනුව නෑ. කෝකටත් 1212 call කරලා බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    Machan.. mama hamotama kiyanne hamawelema oya rewind tv gana kiyaddi ganne kenekta mention karanne onae oya option eka hama channel ekakatama available nathi bawa... local channels walata witharai aththatama weda karanne.... ten cricket, ten sports, star sports 1,2,4 wage channels walata rewind option eka nae

    ten sports වලට වැඩ මචං...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    මචං ඇඩ් කරපු චැනල් එකක් ආයෙ අයින් කරන්ඩ පුලුවන්ද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Machan.. mama hamotama kiyanne hamawelema oya rewind tv gana kiyaddi ganne kenekta mention karanne onae oya option eka hama channel ekakatama available nathi bawa... local channels walata witharai aththatama weda karanne.... ten cricket, ten sports, star sports 1,2,4 wage channels walata rewind option eka nae

    Tensport (38), NEO sports වලට rewind TV වැඩ බන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බලන්න බැරිවුන මෙගානාට්ටි බලන්න කියාපු ටීවී පීයෝ ටීවී.. :dull: :dull: :dull:
    ටුකුටුකුටුකුටුකුක්.. :baffled: :baffled:
    ඩෑලොග් එකත් ඉතිං එච්චර තමා.. සුවප්න බලද්දි තිත් තිත් වගේ පේනවනං ඩෑලොග් එක දැම්මාම මේ පැත්තෙ උන්ට තිත් නැතුවම සුවප්න බැලුවෑකිලු.. :dull: :dull:
    උන් එහෙම බලනවලු :dull: :dull:
    මේහ් ආදරයයි එකත් පේනවලු :yes: :yes:
    තව කොරියාවෙ රජ්ජුරුවන්ගෙ කුස්සියයි අන්තඃපුරයයි කොන්ඩම් ෆැක්ටරියයි ගණිකා මඩමයි හෙන කොලිටියට පෙන්නනවලු :dull: :dull:
    කොල්ලො යනවලු ආහ් ඌහ් ගගා ලොල්ලො වගේ :dull: :dull: