Dialog TV vs SLT TV

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,417
    5,342
    113
    Colombo
    Machanla me deken mokadda honda? Any reasons dapan machanla. Price athin, charges athin, service eka athin, channels athin, playback athin honda mokadda me deken? Me deka witarai neda danata market eke yanne?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    mata nam dekama ekai HD poddak quality vadai vagee Peo TV echcharai wenasa
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,512
    113
    Earth
    දෙකම හොදයි,

    ඩයලොග් ටිවි Wireless නිසා Availability එක හොදයි. SLT සෙට් එක සමහර වෙලාවට රිපේයාර් වලට කේස් (FiberLine එකට මොකක් හරි Damage එකක් උනොත් ඉතිං රෙපයාර් කරන්න්න කස්ටිය එනකම් ඉන්න ඕන.). ViU Hub එකත් එක්ක, SAT Dish එකට සිග්නල් නැති වෙලාවක බලන්න පුලුවන් නිසා තව වාසී.

    SLT එකෙත් Wireless Peo Tv (PeoTvGo) කියල එකක් තියෙනවා, ඒක හැබැයි තනිකරම Internet Based.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,058

    ඔය චැනල්ස් රෙකෝඩ් කරලා නේද බන් උන් දාන්නේ ? ලයිව් දෙනවද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dialog TV වල වාසිය උන්ගේ VIU setup box එක ගත්තොත් ඕනෙම channel එකක් rewind කරන්න පුළුවන්. Peotv වල උන් support කරන channel පමණි Rewind කරන්න පුළුවන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,512
    113
    Earth
    ඔය චැනල්ස් රෙකෝඩ් කරලා නේද බන් උන් දාන්නේ ? ලයිව් දෙනවද ?

    Rewind කරලා බලන්නත් පුලුවන්, Live බලන්නත් පුලුවන්. මතක විදියට මග ඇරිච්ච Program එක සිලෙක්ට් කරලා බලන්නත් පුලුවන්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Dialog ganna epa aran kela wela inne.salli deela ipl balanna channel tika gatta wassa nisa penne na dan.maara huttak wela tiyenne.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Dialog tv Viuhub eka ganna, SLT nm package price wadi, chanel adui habai HD channel free balanna puluwan
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,351
    1,944
    113
    මම පාවිච්චි කරන ඒක නිසා Peo TV වල තියෙන අවාසි කිහිපයක් කියන්නම්.
    මේ දවස් වල IPL බලන්න HD channel එකක් දීලා නෑ peo TV එකෙන්. ඒ වගේම HD channels rewind කරන්න බෑ peo tv එකේ.

    ඒ වගේම තියෙන ලොකුම අවාසිය තමයි peo tv ගන්න ඕනේ නම්, උන් උඹේ ඇඟේ අනිවාර්යයෙන්ම land phone එකකුත් එල්ලන එක. calls නොගත්තත් ඒකට විතරක් මාසෙට tax එකත් එක්ක උඹට රුපියල් 1000ක් වෙනම අතිරේකව ගෙවන්න වෙනවා. calls ගත්තොත් ඒ calls වල බිල කොහොමත් add වෙනවා ඉතින්.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    VIU hub 2.0 hodayi.

    peotv wala rewind,catchup denne local & FTA channel tikaka withrayi.dialogtv viu hub wala sports ewath ekka godak channels wala rewind catchup denawa.

    aluth nisa wennathi peotv new platform eke issues wadi.(meka kalayak yaddi fix wei)e wagema new STB eketh lag wena issues enawa. RAM eka madi nisa kiyala hamoma kiyanne.

    dialogtv wala 1420 package ekata dena channel tika peotv wala Rs.2000ta wadi.local channel only plan ekath peotv wala 1600k wage wenawa.okata amatharawa line rental ekath enawa peotv wala.

    dialogtv hoda foreign channels godak thiyenawa.rental wadima eka unata peotv wala local channels wadi.hoda foreign channels aduyi.

    dialogtv 1 year warranty.
    peotv 6 months warranty.

    Rewind balanava nam Dialog ViU Hub thamai. Quality athin nam PeoTV.
    dan PeoTV wala parts replacement walata charge karanava kiyanne aththada guyz?
    ow.
    2023 august idala issue karapu new connections walata 6 months warranty.
    ------ Post added on Apr 30, 2024 at 2:02 PM

    දෙකම හොදයි,

    ඩයලොග් ටිවි Wireless නිසා Availability එක හොදයි. SLT සෙට් එක සමහර වෙලාවට රිපේයාර් වලට කේස් (FiberLine එකට මොකක් හරි Damage එකක් උනොත් ඉතිං රෙපයාර් කරන්න්න කස්ටිය එනකම් ඉන්න ඕන.). ViU Hub එකත් එක්ක, SAT Dish එකට සිග්නල් නැති වෙලාවක බලන්න පුලුවන් නිසා තව වාසී.

    SLT එකෙත් Wireless Peo Tv (PeoTvGo) කියල එකක් තියෙනවා, ඒක හැබැයි තනිකරම Internet Based.
    peotvgo dan na bn.
    eka shutdown ho rebrand karala dan peotv aluth system eka hadala thiyenne.
    peotvgo wage 4G walin yana package ekakata TRC approval aragena thiyenawa ayith.thawama launch kale na.
    habayi HD channels activate karalath ganna ba.SD only.
    ------ Post added on Apr 30, 2024 at 2:04 PM