Dialog TV

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
Machanla per day TV ake package change karanne kohomada dialog call nokara and arcade nogihin......dialog akata yannama oneda change karanna
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Call 679 from any Dialog phone, its in the menu as i remember.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බැ...යන්නම වෙනවා..
    දවසට රුපියල් 3 එකට මාරු වියන්..තව චැනල් 3ක් ඇඩ් කලා උන්..(Dish TVවලට බය වීමේ තවත් ප්‍රතිපලයක්.)
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    බැ...යන්නම වෙනවා..
    දවසට රුපියල් 3 එකට මාරු වියන්..තව චැනල් 3ක් ඇඩ් කලා උන්..(Dish TVවලට බය වීමේ තවත් ප්‍රතිපලයක්.)

    dan 9 aka use karanne akata channel 4k add kala.... 3 akata change wenna thamai bn hadanne :yes:
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    දවසට රුපියල් 3 එක තමා මම පාවිච්චි කරන්නෙත් ඒක 9 එකට වඩා හොදයි බලන්න ඹීනි චැනල් එදාට එදාට Active කරල බලල Deactivate කරනවා
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    machan mama iye package aka change kala...dialog branch akakin thama change wela nane bn...dawas kiyak yanawada change wenna