dialog tv

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    dialog-tv-upload.png

    මචන්ලා.......දන්න උන් ඉන්නවානම් කියලා දියන්කෝ...... dialog tv වල මිල කොහොමද???? (අලුතෙන්ම ගන්නවානම්) ?මිල අඩු පැකේජ් මොනාද?චැනල් මොනාද බන් තියෙන්නේ??? කියපන්කෝ මචන්ලා.........:confused::confused::confused::confused:

    Dialog-TV-Buy-one-get-one-FREE.jpg
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    4000 wenawa mathaka widihata. website eke okkoma wisthara tiyanwa

    හරි හරි බන්.....එත් සයිට් එකේ එහෙම කිව්වට මන් දැකලා තියනවා බන් සමහර ඉලෙට්‍රික් බඩු කඩවල්වල එහෙම ඊට වඩා අඩු ගනන් දාලා තියනවා....ඒකයි මේ ඇහුවේ බන්.......:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    හරි හරි බන්.....එත් සයිට් එකේ එහෙම කිව්වට මන් දැකලා තියනවා බන් සමහර ඉලෙට්‍රික් බඩු කඩවල්වල එහෙම ඊට වඩා අඩු ගනන් දාලා තියනවා....ඒකයි මේ ඇහුවේ බන්.......:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    me dawas wala promotion ekak thiyanawa
    3900 ganakatada koheda ban
    mama April wala eka gaththe
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    EI yako DIalog ekata call karala ahapan koo methanata avith pow denda nathuwa :( ..

    ඇයි බන් උබට රිදිලා??? :confused::confused::confused::c onfused:
    මන් උබව බලෙන් මගේ thred එක ඇතුලට ගෙන්නගත්තා වගේනේ.... :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    me dawas wala unge promo: ekak yanawa okkoma Rs3000.00 walata denawa kiyala gewal gane awit promo: karanawa poddak balapan eka