Dialog TV

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    dialog TV එකේ මේ channel 3 ගැන මොකද හිතෙන්නේ?. මට නම් මෙලෝ රහක් ඇති movie එකක් යන්නේ නැහැනේ.මොකට දාලද දන්නේ නැහැ.



    cellestial-2x.png
    mgm-2x.png
    sundance-channel-2x.png




    :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් දැක්කෙත් අදයි බන්
    ඔක්කොම පරන ෆිම් නේ යන්නේ ඒ 2000 ගානට ඉන්ටරනෙට්
    කනෙක්ශන් එකක් ගත්තා නම් දුක නැතුව ෆිල්ම් ටික බාල අපූරුවට බලනවා :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Dialog TV ගත්ත කාලෙ නම් තිබ්බ චැනල් ඔක්කොම වගේ බැලුවා දැං ඕවා තියනවද කියලා දන්නෙත් නෑ. ප්‍රවෘත්තියි දේශපාලන සාකච්චායි විතරයි මම බලන්නෙ :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මන් නම් දැක්කෙත් අදයි බන්
    ඔක්කොම පරන ෆිම් නේ යන්නේ ඒ 2000 ගානට ඉන්ටරනෙට්
    කනෙක්ශන් එකක් ගත්තා නම් දුක නැතුව ෆිල්ම් ටික බාල අපූරුවට බලනවා :(

    ow ban. gold package eke balanna puluwan movie channels thiyenne 6i .mea jara channel 3 wenuwata eka hoda channel ekak dunna nam mokada.
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    මම නම් dialog එකේ බලන්නේ HBO / AXL / H+ /star world / fox oyatika ganin supiri axl ekanam patta