Dialog TV

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Dialog TV per day tv එකක් අලුතෙන් ගත්තම ten sport channel එහෙම ෆ්‍රී දෙනවනෙ. ඒක සතියයිද දෙන්නෙ?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මුල් මාසේ විතරයි free ඊට පස්සේ ඉදලා දවසට 3යි


    සලකපන් මේවට

    මට මාසයක් දුන්නෙ නෑනෙ බන්. සතියයි:oo:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    HD චැනල් නැතුව අනික් ඔක්කොම මාසයක් වැඩ

    මුකුත් වැඩ නෑ. රිදී, Animal plant, ten sport, මුකුත්ම වැඩ නෑ. ලලංකාවෙ චැනල් ටික වැඩ. එකෙක් කිව්ව සතියයි කියල ෆ්‍රී දෙන්නෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මුකුත් වැඩ නෑ. රිදී, Animal plant, ten sport, මුකුත්ම වැඩ නෑ. ලලංකාවෙ චැනල් ටික වැඩ. එකෙක් කිව්ව සතියයි කියල ෆ්‍රී දෙන්නෙ

    වෙන්ඩ බෑ :confused:. මම ගත්තේ ජූලි වල. ඒ කලේ මාසයක් දුන්න ඔක්කොම.:baffled:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වෙන්ඩ බෑ :confused:. මම ගත්තේ ජූලි වල. ඒ කලේ මාසයක් දුන්න ඔක්කොම.:baffled:

    නෑ බන්. හරියටම සතියයි. ඩිශ් එක හයි කරල ඇක්ටිව් කරේ පහුගිය බදාද 6.50pm විතර. ඊයෙ ඒ වෙලාවටම කෙලවුනා. ඊයෙ එපා වෙල හිටියෙ. චැනල් එක ඇක්ටිව් කරන මැසේජ් එකත් ගියෙ නෑ. ඔක්කොටම එහෙමයිලු
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    machan mamath dialog ekak ganna inne, prepaid ekak aragena reload nokara nikam hitiyath lankawe channel pennanawada? naththam minimum fee ekak thiyanwada? e wagema prepaid honda channel combination ekakuth kiyanna. kokku udawwak.
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    mamath ganna hithan inne.. mata eka prashnayak thiyenava machanla.. oya per day package wala rs 3 package eka kiyanne maasayak use karoth 3 * 30 ekathu kiriima tax neda monthly charge eka? mata therenne na ban munge charging ekai ahanne.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    මචන් Postpaid පැකේජ් එකක් Per day TV එකකට චේන්ජ් කරගන්න පුලුවන්ද?එහෙම පුළුවන් නම් කන්ඩිෂන්ස් මොනවද?:oo: