Dialog TV

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Dialog Per Day TV එකේ චැනල් එකක් ඇක්ටිව් කරල Deactive කරනකොටත් ගානක් අය කරනවද?:oo:
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මොකෝ දැන් එපා වෙලාද? :P

    එපා වෙලා නම් නෑ බන්. Deactive කරාම සල්ලි කැපිල. ඒක දැනගෙන ඉන්න ඕනනෙ
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    active කල දවසෙම deact කරහන්..නැත්නම් කැපෙනවා.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    active කල දවසෙම deact කරහන්..නැත්නම් කැපෙනවා.

    ඇක්ටිව් කර දවසෙම කියන්නෙ. 15 වෙනිද ඇක්ටිව් කරා නම් 15 වෙනිදම Deactive කරන්න ඕනද?
    නැත්නම් පැය 24ක් ඇතුලතද?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Podi Silva - පොඩි සිල්වා;19288349 said:
    ඔය දවස් දෙකක් නේ බන්

    ඒ කියන්නෙ පැය 24ක් නෙවෙයිද ගනන් ගන්නෙ?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Podi Silva - පොඩි සිල්වා;19288377 said:
    නෑ උබ දැන් Deactivate කරා කියන්නේ
    Deactivate වෙන්නේ 12 ට

    ආපු Message එක බලපන් උන් එවපු

    මේක ආවෙ

    Dear Customer, you have successfully requested for the deactivated TEN CRICKET from the account no.8019932. The channel will deactivate at 14-11-2015 23:59
     
    මේක ආවෙ

    Dear Customer, you have successfully requested for the deactivated TEN CRICKET from the account no.8019932. The channel will deactivate at 14-11-2015 23:59

    ඉතින් බන් ඊයෙ 12 න් Deactivate වෙලා ඇත්තේ
    Message එකේ එහෙමනේ තියෙන්නේ
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Podi Silva - පොඩි සිල්වා;19288534 said:
    ඉතින් බන් ඊයෙ 12 න් Deactivate වෙලා ඇත්තේ
    Message එකේ එහෙමනේ තියෙන්නේ

    Ah Ela ela