Dialog TV

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Dialog TV promotion

    ADOO....... MUNTA CALL කරාම මෙහෙම SEEN එකක් nee kiyuwane...........:angry::angry::angry:
    pmQw0mxAj

    https://imageshack.com/i/pmQw0mxAj
    Per day රුපියල් 3 එක ගන්න හැදුවේ 5000k අවුල් nAthi hinda
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මචන් මාත් per ගන්න කියලා හිතාගෙන ඉන්නේ.
    ඒත් ප්‍රශ්න කීපයක් තියේ.
    එතකොට අපි tv බැලුවා නැතා දවසට රුපියල් තුනයි නේ. ඔය පැකේජ් එකට චැනල් 36 දවසට රුපියල් තුනයි කියලා සයිට් එකේ තියෙන්නේ. අපි ඊට අමතරව චැනල් ඇක්ටිව් කරගත්තොත් ඒවාට දවසට රුපියල් තුනක් වෙනම එකතු වෙනවද? ඒ වගේම පැය 24 කින් ඒ චැනල් නැතිවෙනවද?

    https://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මාත් per ගන්න කියලා හිතාගෙන ඉන්නේ.
    ඒත් ප්‍රශ්න කීපයක් තියේ.
    එතකොට අපි tv බැලුවා නැතා දවසට රුපියල් තුනයි නේ. ඔය පැකේජ් එකට චැනල් 36 දවසට රුපියල් තුනයි කියලා සයිට් එකේ තියෙන්නේ. අපි ඊට අමතරව චැනල් ඇක්ටිව් කරගත්තොත් ඒවාට දවසට රුපියල් තුනක් වෙනම එකතු වෙනවද? ඒ වගේම පැය 24 කින් ඒ චැනල් නැතිවෙනවද?

    https://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/

    5000ට තියෙන එක දවසට 12යි.. මාසෙටම වැට් එක්ක 450ක් වගේ යනවා.. චැනල් 40ක් තියෙනවා.. අමතරව ගන්න චැනල් වලට වෙනම අයවෙනවා.. චැනල් එකක් අරන් එ දවස ඇතුලත ඩිඇක්ටිව් කරොත් එක දවසටයි අය වෙන්නේ.. දැන් අරන් දැන් ඩිඇක්ටිව් කරත් පැය 24ක් චැනල් එක තියෙනවා..
    ඩිඇක්ටිව් නොකලොත් චැනල් එක දිගටම තියෙනවා ඩිඇක්ටිව් ක්‍රනකම්
     
    • Like
    Reactions: KDH

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් මාත් per ගන්න කියලා හිතාගෙන ඉන්නේ.
    ඒත් ප්‍රශ්න කීපයක් තියේ.
    එතකොට අපි tv බැලුවා නැතා දවසට රුපියල් තුනයි නේ. ඔය පැකේජ් එකට චැනල් 36 දවසට රුපියල් තුනයි කියලා සයිට් එකේ තියෙන්නේ. අපි ඊට අමතරව චැනල් ඇක්ටිව් කරගත්තොත් ඒවාට දවසට රුපියල් තුනක් වෙනම එකතු වෙනවද? ඒ වගේම පැය 24 කින් ඒ චැනල් නැතිවෙනවද?

    https://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/
    3.70k tax ekka..channel eken channel ekata gana wenas...aluth channel eka deactivate karanna ona..nath nan digatama channel eke gana add wenawa
     
    • Like
    Reactions: KDH

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    dialog per day tv එකේ වොරන්ට් අවුරුද්දයි. යුනිට් එක අපි හයි කර ගන්නත් ඕනේ:(
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    3.70k tax ekka..channel eken channel ekata gana wenas...aluth channel eka deactivate karanna ona..nath nan digatama channel eke gana add wenawa

    5000ට තියෙන එක දවසට 12යි.. මාසෙටම වැට් එක්ක 450ක් වගේ යනවා.. චැනල් 40ක් තියෙනවා.. අමතරව ගන්න චැනල් වලට වෙනම අයවෙනවා.. චැනල් එකක් අරන් එ දවස ඇතුලත ඩිඇක්ටිව් කරොත් එක දවසටයි අය වෙන්නේ.. දැන් අරන් දැන් ඩිඇක්ටිව් කරත් පැය 24ක් චැනල් එක තියෙනවා..
    ඩිඇක්ටිව් නොකලොත් චැනල් එක දිගටම තියෙනවා ඩිඇක්ටිව් ක්‍රනකම්

    5000k dila aragenaq. passe thawa 5000k relad karala. #679# gahala e menu eken pakage eka dawasata 3k kepenna hada ganna puluwan

    තැන්ක්ස් මචන්ලා . ++
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Per day tv Rs 5000 package ake dawasata 12 kapanawa akama Rs 9990 dila gathtoth dawasata Rs 3i:)

    itin බං ඕක කොහොමත් ඔය ගාණටne තිබූne............ මං එකෙක්wa යැව්වා dialog එකෙන් අහං වරෙන් කියල....උට කියල post paid 3990ටයි per day 4990 ටයි connection ගන් පුලුවන් පස්සේ post paid ekata 2000කුයි per day rs 3 connection එකට 5000 කුයි ගෙවන්න කියල...........:P:baffled::baffled::baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    dawasata 3 package aka ganin patta labai.... rs200 msetama yai one nam mama use karnawa

    ඔව් බං rs 5000 කිව්ව නිසා per day connection එකක් ගන්න බැලුවෙ කෝ ....... call කරාම එහෙම එකක් නෑලු ... :baffled: dialog එකට ගියාම පරණ price එකම ලු ....

    :angry::angr: යකෝ ඇයි මෙහෙම ඇඩ් දාන්නෙ :angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොරේ පිටට මරේ කිව්වා dialog my tv app එක download කරා දවසට රුපියල් 3.33 යි channel eye බලන්න ...... nodata charge කියලා තියෙන හින්දා ....... රු.17 ක් තිබුණා balance පැකේජ් එක active කරාම රු 11 උනා balance එක ......දැන් balance එක රු . 0.01:angry::angry::baffled::baffled: යකෝ no data charges නම් කෝ රු 11........ හොඳ වෙලාවට low balance රු 11 තිබුණේ ...............:angry::angry::angry:
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    man pereda gaththa rs 3 package eka 9990 (ithuru 10 un dunnee na )
    denata 117 channel penawa
    maseta 115k wage nisa meka thamai labama

    5000ta denne rs package eka maseta rs. 460k