nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචං... මට මොකුත් පේන්නෙ නෑ නේ...
    උඹලටත් එහෙමද
    උන්ගේ නම්බර් එකත් වැඩ කරන්නෙ නෑ

    මෙහෙ වහින්නෙ නෑ බං... No Channel කියල එන්නේ. සිග්නල් එකක්වත් නෑ
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මෙහෙ වහින්නෙ නෑ බං... No Channel කියල එන්නේ. සිග්නල් එකක්වත් නෑ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    දැන් වැඩ මචන්.

    මොබිටෙල් වලනම් සිග්නල් අවුලක් තිබ්බා.
    ඩයලොග් සිම් එකනම් වැඩ කරා.
    නෑ බං. ඩයලොග් Customer Care ෆෝන් එක වැඩ කරන්නෙ නෑ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් හරි බං :):)

    :):)
    ඩයලොග් ඒකට නින්ද ගිහින් සුවර් එකට.
    11.gif
    11.gif
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං... මට මොකුත් පේන්නෙ නෑ නේ...
    උඹලටත් එහෙමද
    උන්ගේ නම්බර් එකත් වැඩ කරන්නෙ නෑ

    මෙහෙ වහින්නෙ නෑ බං... No Channel කියල එන්නේ. සිග්නල් එකක්වත් නෑ

    හරි ගියා.. :dull:

    රිසීවර් එකේ කනෙක්ශන් චෙක් කරනකොට හරි ගියේ... මම හිතුවෙ එහෙම අවුලක් කියලා..:baffled::rofl:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ado mama foodcity 1 giya, eke counter wala inna ayata staff porak awit kiwwa dialog bill gewanna epa kiyala.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඇත්ත බන් මෙලෝ රහක් නැහැ. එපාම උන අදනම්. ඔන්න මම ඔක්කොම ටික අපහු පැක් කරලා කිව්වා දැන්ම disconnect කරලා හෙට අරන් යන්න කියලා. ඇයි යකෝ news බලන්න ඉදගත්තම වැඩ නැහැ. වැඩක්ද බන් ඉතින්. ඔකේ ඉන්න උන්ට හෙනම ගහන්න ඕනේ හරියට වැඩක් කරගන්න බැහැ. සද්දේ විතරයි.