Dialog - Unable to Login

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    8,031
    794
    113
    32
    උඹේ හිතේ
    මචන් ලා උඹලා දන්නවාද ඩයලෝග් ටීවි. එක ටියුන් කර ගන්න විදිය.
    අද අපේ ගෙදරට රිලවුන් ටිකක් ඇවිත් අවුල් කරලා.
    සර්චින් ෆෝ සිග්නල් කියලාමයි වැටිලා තියෙන්නේ.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    955
    406
    63
    මචන් ලා උඹලා දන්නවාද ඩයලෝග් ටීවි. එක ටියුන් කර ගන්න විදිය.
    අද අපේ ගෙදරට රිලවුන් ටිකක් ඇවිත් අවුල් කරලා.
    සර්චින් ෆෝ සිග්නල් කියලාමයි වැටිලා තියෙන්නේ.

    උඹ අද ගෙදර වහලෙට නෑග්ගා නේ???...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    8,031
    794
    113
    32
    උඹේ හිතේ
    උඹ අද ගෙදර වහලෙට නෑග්ගා නේ???...

    නෑ බං සීරා කියන්නේ. එක පාරක් එහෙම වේලා ඩයලොග් එකට කොල් එකක් දුන්නාම ඇවිත් හැදුවා. ඒ හදන දවසේ මම ගෙදර හිටියේ නෑ.
    නැත්නම් බලා ගන්න තිබ්බා එවුන් කරන විදිය. ආයෙත් එවුන්ට කොල් එකක් දෙන්නේ නැතිව ගොඩ දා ගන්න විදියක් බැලුවේ.
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,917
    546
    113
    Kurunegala
    මචන් ලා උඹලා දන්නවාද ඩයලෝග් ටීවි. එක ටියුන් කර ගන්න විදිය.
    අද අපේ ගෙදරට රිලවුන් ටිකක් ඇවිත් අවුල් කරලා.
    සර්චින් ෆෝ සිග්නල් කියලාමයි වැටිලා තියෙන්නේ.

    Cable eka check karala balanna. ita passe Dish eka signal thiyena paththata harawanna... :)