උඹලගේ Dialog Account එකට log වෙන්න පුලුවන්ද? මොකක් හරි අවුලක් තියෙනව වගේ..
https://connect.dialog.lk/DialogConnect/login.jsp?appId=dialog

මචන් ලා උඹලා දන්නවාද ඩයලෝග් ටීවි. එක ටියුන් කර ගන්න විදිය.
අද අපේ ගෙදරට රිලවුන් ටිකක් ඇවිත් අවුල් කරලා.
සර්චින් ෆෝ සිග්නල් කියලාමයි වැටිලා තියෙන්නේ.
උඹ අද ගෙදර වහලෙට නෑග්ගා නේ???...
monada update karanna one ?