Dialog Unlimited Broadband Help

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    :rolleyes: කවුරැහරි ඉන්නවද Dialog Unlimited Broadband (Unlimited 5GB 5 GB - Rs. 1,490) Package එක පාවිච්චි කරන. එකෙන් මාසෙකට කොච්චර Download කරනන් පුලුවන්ද. 5GB වලින් පස්සේ කොච්චර Slow කරනවද?
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,891
    183
    63
    unknown
    මච්න් mobitel හොදයි තමයි. ගිය මාසේ බ්ල් එක් දැක්කම මට පිස්සු හැදෙනවා.
     

    jaga2005uk

    Member
    Jul 7, 2007
    13
    0
    0
    I use mobitel 8GB HSDPA package it cost me only 1290 plus taxs. even with 2 -3 movie download it never excced the limit. no speed reduction. But due to heavy usage in some areas you may experience slow speed. I live in galle so no problem.