Dialog unlimited FB and WhatsApp

Rukaef

Well-known member
  • Jul 17, 2014
    10,031
    751
    113
    ●● මාරවිල ●●
    IMG_20200620_211734.png


    Mokakda me 2nd option eke thiyena eka?
    Dannakenek innawanam kiyanna.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    5,598
    854
    113
    ~ Note3One ~
    No.1 active karama oya package eka active wenawa.speed eka adu wenawa 1mbps wage. normal speed eka ona nam no 2 (unrestricted) active karaganna puluwan. eka option ekak vitharai. eken wenne normal data walin kepila speed eka wedi wena eka.
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    237
    47
    28
    View attachment 82747

    Mokakda me 2nd option eke thiyena eka?
    Dannakenek innawanam kiyanna.
    ඔය පැකේජ් ඇක්ටිවේට් කලාම ස්පිඩ් එක අඩු වෙනවා. ඒ ස්පීඩ් එක අඩු වුනාම HD කොලිටි එකට තියෙන විඩියෝ බලන්න අමාරුයි ගොඩක් 360q වගේනේ youtube පැකේජ් වල දෙන්නෙත්. පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනකොට HD කොලිටි එකට විඩියෝ එකක් බලන්න ඕනනම් ඔය දෙවනි ඔප්ශන් එකෙන් යන්න ඕන. හැබැයි එතකොට නොර්මල් විදිහට ඩේටා කැපෙනවා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,886
    1,628
    113
    No.1 active karama oya package eka active wenawa.speed eka adu wenawa 1mbps wage. normal speed eka ona nam no 2 (unrestricted) active karaganna puluwan. eka option ekak vitharai. eken wenne normal data walin kepila speed eka wedi wena eka.
    ඔය පැකේජ් ඇක්ටිවේට් කලාම ස්පිඩ් එක අඩු වෙනවා. ඒ ස්පීඩ් එක අඩු වුනාම HD කොලිටි එකට තියෙන විඩියෝ බලන්න අමාරුයි ගොඩක් 360q වගේනේ youtube පැකේජ් වල දෙන්නෙත්. පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනකොට HD කොලිටි එකට විඩියෝ එකක් බලන්න ඕනනම් ඔය දෙවනි ඔප්ශන් එකෙන් යන්න ඕන. හැබැයි එතකොට නොර්මල් විදිහට ඩේටා කැපෙනවා.

    මොන විහිලුද බන් මේවා:dull: