ඔය පැකේජ් ඇක්ටිවේට් කලාම ස්පිඩ් එක අඩු වෙනවා. ඒ ස්පීඩ් එක අඩු වුනාම HD කොලිටි එකට තියෙන විඩියෝ බලන්න අමාරුයි ගොඩක් 360q වගේනේ youtube පැකේජ් වල දෙන්නෙත්. පැකේජ් එක ඇක්ටිවේට් කරලා තියෙනකොට HD කොලිටි එකට විඩියෝ එකක් බලන්න ඕනනම් ඔය දෙවනි ඔප්ශන් එකෙන් යන්න ඕන. හැබැයි එතකොට නොර්මල් විදිහට ඩේටා කැපෙනවා.
No.1 active karama oya package eka active wenawa.speed eka adu wenawa 1mbps wage. normal speed eka ona nam no 2 (unrestricted) active karaganna puluwan. eka option ekak vitharai. eken wenne normal data walin kepila speed eka wedi wena eka.