Dialog Unlimted සතියකට පසු. (Disappointment)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    මඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
    තෝ රිපෝට් කරලා කොරයි ඇටේ. පල පොන්නයෝ යන්න.

    @NATHA SRI JAYASEKARA අඩෝ මේ උබ නේද එල එල. 👍👍👍. ඔය කෙල්මල speed අඩුවෙලා ඔකුන් සමාව ඉල්ලා msg දාලා තිබ්බා නෙද. මන් දැක්කා කොල්ලෝ fb දාලා තිබ්බා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Man uba EK dapu thread nisa 4mbps gatta billing cycle patan ganne 20th ..cancel karanada request eka??
    8A1EE611-996E-4753-B326-8BF241A92793.png
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Man uba EK dapu thread nisa 4mbps gatta billing cycle patan ganne 20th ..cancel karanada request eka??
    View attachment 125387
    මේ කනෙක්ෂන් එක වගේ දෙගුණයක් ස්පීඩ් වෙයි ඔය කනෙක්ෂන් එක. ඒක උඹට මදි වෙයි කියලා හිතනවා නම් කැන්සල් කරපන්. 500 kbps තමයි උඹට එන්නේ. ඒක මම නම් හිතන්නේ ඇති කියල. ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න වෙලාව යයි ටිකක් වැඩිපුර
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Sure da Netflix block kiyala? Mage 8mbps unlimited eke Netflix, Amazon Prime, Zee5 wage okkoma wada
    වැඩකරනවා. සම්පුර්ණ බෑන්ඩ්විත් එකම දෙන්නේ නෑ. බාගයයි දෙන්නේ මම දන්න විදියට
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Ube online identity eka ewaray wagee
    Ay ban ehema karagatte ☠️
    එහෙම වෙනම එකකුත් තියනවද බන්. මම 2015 දීත් මේකේ වීඩියෝ දැම්ම මගේම නමින්. මටනම් එකෙන් මොක්ත් ප්‍රශ්නයක් උනේ නෑ. බැංකුවේ පෝලිමේ ඉද්දි එකපාරක් "ඔයා නේද අර Youtube වීඩියෝ දාන්නේ" කියල බැංකුවේ ඉන්න කොල්ලෙක් එක පාරක් ඇහුවා, ඊට අමතරව දෙතුන් පාරක් කඩවල් වලට ගියාම අඳුරගෙන මිනිස්සු කතාබහ කරලා තියනවා. මට වාසි මිසක් අවාසි නම් වෙලා නෑ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මේ කනෙක්ෂන් එක වගේ දෙගුණයක් ස්පීඩ් වෙයි ඔය කනෙක්ෂන් එක. ඒක උඹට මදි වෙයි කියලා හිතනවා නම් කැන්සල් කරපන්. 500 kbps තමයි උඹට එන්නේ. ඒක මම නම් හිතන්නේ ඇති කියල. ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න වෙලාව යයි ටිකක් වැඩිපුර
    Loku file mukuth DL karanne nae binge Netflix ,YT n FB thamai ..mage SLT megaline (voice,broadband n peotv)connection thiyanawa danata 2yrs ada wenakam bill awe nae 🤫 SLT connection godak slow ekai man oya dialog unlimited ekath gatte
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Loku file mukuth DL karanne nae binge Netflix ,YT n FB thamai ..mage SLT megaline (voice,broadband n peotv)connection thiyanawa danata 2yrs ada wenakam bill awe nae 🤫 SLT connection godak slow ekai man oya dialog unlimited ekath gatte
    එහෙනම් ඇති වෙයිනෙ බන්. උඹට හොඳට සිග්නල් තියනවද ඩයලොග් රව්ටර් එකට

    bro 1080p wada bro mage... mama 1day activate karala baluwa
    :shocked:
    ------ Post added on May 17, 2021 at 8:51 AM
     
    • Like
    Reactions: praveenKF