තෝ රිපෝට් කරලා කොරයි ඇටේ. පල පොන්නයෝ යන්න.මඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
@NATHA SRI JAYASEKARA අඩෝ මේ උබ නේද එල එල.
තෝ රිපෝට් කරලා කොරයි ඇටේ. පල පොන්නයෝ යන්න.මඩ ගැහුවොත් චැනල් එක රිපෝට් කරනව , මේ අවසන් අවවාදය..
1080 nam baha ban. 720 thamaiඒ දෙකම කෙළින්ම Stream කරන්න පුළුවන්නේ 1080p කොලිටියෙන්. මමනං එහෙම කරන්නේ
මැදමුලනේ පිළිකන්නේ හිගාකනවට වඩා ඒක නම්බුයි පොන්ස්.නොදකින් Youtube හිඟන්නා![]()
![]()
![]()
මේ කනෙක්ෂන් එක වගේ දෙගුණයක් ස්පීඩ් වෙයි ඔය කනෙක්ෂන් එක. ඒක උඹට මදි වෙයි කියලා හිතනවා නම් කැන්සල් කරපන්. 500 kbps තමයි උඹට එන්නේ. ඒක මම නම් හිතන්නේ ඇති කියල. ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න වෙලාව යයි ටිකක් වැඩිපුරMan uba EK dapu thread nisa 4mbps gatta billing cycle patan ganne 20th ..cancel karanada request eka??
View attachment 125387
වැඩකරනවා. සම්පුර්ණ බෑන්ඩ්විත් එකම දෙන්නේ නෑ. බාගයයි දෙන්නේ මම දන්න විදියටSure da Netflix block kiyala? Mage 8mbps unlimited eke Netflix, Amazon Prime, Zee5 wage okkoma wada
එහෙම වෙනම එකකුත් තියනවද බන්. මම 2015 දීත් මේකේ වීඩියෝ දැම්ම මගේම නමින්. මටනම් එකෙන් මොක්ත් ප්‍රශ්නයක් උනේ නෑ. බැංකුවේ පෝලිමේ ඉද්දි එකපාරක් "ඔයා නේද අර Youtube වීඩියෝ දාන්නේ" කියල බැංකුවේ ඉන්න කොල්ලෙක් එක පාරක් ඇහුවා, ඊට අමතරව දෙතුන් පාරක් කඩවල් වලට ගියාම අඳුරගෙන මිනිස්සු කතාබහ කරලා තියනවා. මට වාසි මිසක් අවාසි නම් වෙලා නෑUbe online identity eka ewaray wagee
Ay ban ehema karagatte![]()
Loku file mukuth DL karanne nae binge Netflix ,YT n FB thamai ..mage SLT megaline (voice,broadband n peotv)connection thiyanawa danata 2yrs ada wenakam bill awe naeමේ කනෙක්ෂන් එක වගේ දෙගුණයක් ස්පීඩ් වෙයි ඔය කනෙක්ෂන් එක. ඒක උඹට මදි වෙයි කියලා හිතනවා නම් කැන්සල් කරපන්. 500 kbps තමයි උඹට එන්නේ. ඒක මම නම් හිතන්නේ ඇති කියල. ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න වෙලාව යයි ටිකක් වැඩිපුර
bro 1080p wada bro mage... mama 1day activate karala baluwa1080 nam baha ban. 720 thamai
එහෙනම් ඇති වෙයිනෙ බන්. උඹට හොඳට සිග්නල් තියනවද ඩයලොග් රව්ටර් එකටLoku file mukuth DL karanne nae binge Netflix ,YT n FB thamai ..mage SLT megaline (voice,broadband n peotv)connection thiyanawa danata 2yrs ada wenakam bill awe naeSLT connection godak slow ekai man oya dialog unlimited ekath gatte
bro 1080p wada bro mage... mama 1day activate karala baluwa

Ow owulak naeඑහෙනම් ඇති වෙයිනෙ බන්. උඹට හොඳට සිග්නල් තියනවද ඩයලොග් රව්ටර් එකට
------ Post added on May 17, 2021 at 8:51 AM