Budu ammo ban.....Night 12k nam aniwa part time 4 hours walta 6kwath deida danne na.Interview koheda thiyenne?
union place, apahu interviews thiyeida not sure
me langadi tibbane
hena set ekak gaththa

Budu ammo ban.....Night 12k nam aniwa part time 4 hours walta 6kwath deida danne na.Interview koheda thiyenne?


ඔය ලොකු නම් වලින් කොම්පැණි තිබ්බට ... ගොඩක් ඒවයෙ පඩි ගෙවන්නෙ සොච්චමයි ... සේවකයන්ට හරියට සළකන්නෙත් නෑ ... අත්දැකීමෙන්මයි කියන්නෙ![]()
හපෝ ඔය මගුලට නම් යන්න එපා
දන්නා එකෙකුටවත් යන්න දෙන්නත් එපා
මුන් out source ගන්නේ
අස් වෙනකොට service letter එකක් වත් දෙන්නේ නැහැ
![]()
interview giyahama nam kiuwe 12i kiyala![]()
ඔව්, මචන් ඒක ඇත්ත..
නම ලොකු වුනාට..
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ.. ඒ ආයතනය ජනප්රිය හින්දා..
සේවකයන් හරි වාසනාවන්තයි කියන මතයෙන් තමයි..
ඒත් දන්නෝ තමයි දන්නේ..
මේ ආයතනය නමට ජනප්රිය වුනාට..
අපිට සෙතක් නෑ කියලා..




අහන්න ලැබිම සන්තොසයි..
ඒත් අයි.ටී. ෆිල්ඩ් එකට සම්බන්ධ කිසිම රස්සාවක් නෑ නේ..
මේතන..
හ්ම්.. ටයිපින් ස්පිඩ් එක නම් ඕනෑවට වඩා තියෙනවා..
හි.හි...
ඒත් ඉතින් මුන් ගෙන් ඒ තරම් වැටුපක් ලැබෙන්නේ නෑ නේ..

IT vacancy public release karanne na machan. karot karanne godaak kalaturakin. mamat Rs.6500 walata gihin tamai atule vacancy walin udata panagatte. hamoma karanne ehema. anika study karana, podi eken patan ganna ayata dialog eka atule chance godai, coz wayasa tiena nisa. Apita dialog ofiz eke mail account ekata vacancy tiena ewa enawa, ewata ganne atule wada karana aya, ehema hoyaganna bari unot tamai, pitin ganne. but pitin ganna ituru wenne na ban. Ofiz eka atulenma set wenawa. ekai case eka. mat mulin giye, mata kisi adala nati field ekakata, but dan man netwrking side eka allagatta.. kohe unat, mulin eka parata loku thanakata yanna ba, experience nattan. Dialog witarak newe machan, kohet ekai.![]()


machan i have send a PM to you please reply to that..![]()


Machan outsource yanawanan, I prefer "DMS" dont go through "Futurewaves" thats the prob you have.
Calle centre machan, 12y, + commision. Kohomat 18,000kata eha hoyanna puluwan.
i saw it machan, sorry bro. i cant help it. im nt in dat division, bt i can take it thru a frnd hu wrks there, bt these days ahu unot gedara yanna tama wenne.![]()
ae kiuwe OT karalada?

na na machan, salary ekata Commision ekak add wenawa.. 6000k witara. OT karot tawa wadi. mage yaluwo innawa, call centre 25000ta eha gannawa maseta.![]()



මචන් මම මගේ ජීවිතේ මුලින්ම ගත්තු පඩිය රුපියල් 150යි.
දැන් නම් ලක්ශ 2ක් විතර ගන්නවා මාසෙට. මට තවම මතකයි මම ඩයලොග් ඉන්ටර්වීව් එකට ගිහිල්ලා උන්ගෙන් කුණු කතා අහගෙන ආව හැට්.![]()
එදා හිතාගත්තා මුන්ගේ කටටම ලොකු පඩියකට මම යනවා කියලා.මට නම් දැන් මම ගන්න පඩිය හොඳටම ඇති. මම නම් එදා ඉගෙන ගත්තු එකම දේ අපි අපේ ටැලන්ට්ස් කාටවත් සොච්චමකට විකුනන්න දෙන්න හොඳ නැහැ කියලයි.






