
ado freesat tv ekak ganne kohomada? and initial charge kohomada?Paytv galola freesat scene ekata yanna wey wage
https://m.facebook.com/profile.php/?id=100039950841206ado freesat tv ekak ganne kohomada? and initial charge kohomada?
Umbe account maru karapan. Kohe unath VAT eka price ekata add wenawa. company profit eken gewana taxes (corporate tax, income tax) unath kohomath customer gen thamai anthimata yanne.මගේ Accountant නම් කිව්වේ මට ඔය Tax ගෙවන්න ඕනේ Company අයිතිකාරයාගේ ලාබයෙන් කියලා 30% ක් මුන් කොහොමද එතකොට වෙනම අය කරන්නේ ?
VAT ගැන මම පොරගෙන් ඇහුවා එකට ලියාපදිංචි වෙන්නේ නැද්ද කියලා අපි මිලයන 1 ද 3 ද කොහෙද (මතක නැහැ ඒ ගාන මට) එනවා නම් තමයි කිව්වා VAT වලට ලියාපදිංචි වෙන්න ඕනේ. VAT එක Customer ගෙන් තමයි ගන්න ඕනේ TAX එක එහෙම බෑ නේද ? TAX වලට 30% අපේ ලාබයෙන් ගෙවන ඕනේ කියලා පොර කිව්වේ ලයිට් වතුර බිල් විකුණා දේවල් වලට ගන්න බඩු අරව මේවා ඔකොම ගෙවලා සේවක පඩි ගෙවලා Account එකේ ඉතුරු වෙන මුදලට තමයි කිව්වා 30% බදු ගහන්නේ.Umbe account maru karapan. Kohe unath VAT eka price ekata add wenawa. company profit eken gewana taxes (corporate tax, income tax) unath kohomath customer gen thamai anthimata yanne.
VAT register wenna one annual turnover eka (profit eka newei) 60 million walata wadi nam witharai.VAT ගැන මම පොරගෙන් ඇහුවා එකට ලියාපදිංචි වෙන්නේ නැද්ද කියලා අපි මිලයන 1 ද 3 ද කොහෙද (මතක නැහැ ඒ ගාන මට) එනවා නම් තමයි කිව්වා VAT වලට ලියාපදිංචි වෙන්න ඕනේ. VAT එක Customer ගෙන් තමයි ගන්න ඕනේ TAX එක එහෙම බෑ නේද ? TAX වලට 30% අපේ ලාබයෙන් ගෙවන ඕනේ කියලා පොර කිව්වේ ලයිට් වතුර බිල් විකුණා දේවල් වලට ගන්න බඩු අරව මේවා ඔකොම ගෙවලා සේවක පඩි ගෙවලා Account එකේ ඉතුරු වෙන මුදලට තමයි කිව්වා 30% බදු ගහන්නේ.
| Other Government Levy | 2.04% |
| Effective Telecommunication Levy | 15.31% |
| Recovery in lieu of SSCL | 3.01% |
| Effective VAT | 21.66% |
| Total of Effective Tax & Recovery of SSCL | 42.02% |
| Other Government Levy | 2.04% |
| Recovery in lieu of SSCL | 2.62% |
| Effective VAT | 18.84% |
| Total of Effective Tax & Recovery of SSCL | 23.50% |
| Other Government Levy | 2.04% |
| Effective Telecommunication Levy | 15.31% |
| Recovery in lieu of SSCL | 3.01% |
| Effective VAT | 21.66% |
| Total of Effective Tax & Recovery of SSCL | 42.02% |
| Other Government Levy | 2.04% |
| Recovery in lieu of SSCL | 2.62% |
| Effective VAT | - |
| Total of Effective Tax & Recovery of SSCL | 4.66% |
| Other Government Levy | 2.04% |
| Effective Telecommunication Levy | 15.31% |
| Recovery in lieu of SSCL | 3.01% |
| Total of Effective Tax & Recovery of SSCL | 20.36% |
Bestma option eka payee cancel karala VAT wage ewa gahana eka. Etakota minissu gewanne un spend karanna kamathi gaana anuwa. Nathan Payeeth gewala itapase tawa VAT gewanath ekai. Nikammu tika itin VAT tika gewala nikan indi.Tax okkoma kapala, athata ena salary eken ganna data card ekatath aaye 42%k tax gewanna one neda![]()
Bestma option eka payee cancel karala VAT wage ewa gahana eka. Etakota minissu gewanne un spend karanna kamathi gaana anuwa. Nathan Payeeth gewala itapase tawa VAT gewanath ekai. Nikammu tika itin VAT tika gewala nikan indi.