Dialog VIP (Match Numbers)

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    ඩයලොග් ගේ ඔෆිස් වර්ග දෙකයි, එකක් අබාන්ස් හරහා කරන පොඩි පොඩි ටවුන් වල තියෙන ඔෆිස්,
    අනික ඉස්සර ඉදන් එන ආකේඩ් කියලා කියන එක.
    ඔය අබාන්ස් හරහා කරන ඒවාට ගියාම වාත කරනවා, අරහෙන් මෙහෙන් ඇප්රු එන්න ඕන කියනවා, පොඩි වැඩක් උනත් පැය ගානක් ඉන්න ඕන.
    ලගදි මගේ සිම් එකක් වැඩ නැතුව ඒකට එකක් ගන්න ගිහින් පැය 4 ක් මාව ලෝකෙන් අයින් කරලා තිබ්බා :ROFLMAO:
    හැබැයි ආකේඩ් වලින් මම ඒ වැඩේ කරගෙන තියෙනවා, සිම් එක අරන් එලියට එන්න කලින් ඇක්ටිව්.
    ඒ නිසා ඔය නම්බර් චෙක් කරලා ගන්නවා වගේ වැඩ වලට ආකේඩ් එකකටම යන්න.
    නුවර එකක් තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: Emarald and Lionzzz