dialog VIP number.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    me number eka sell karanawa.. 77 00 3 000x
    kamathi kenek price ekak kiyanna.
    Rs.2000ta aduwen denna ba.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    dan me wage ewa hoyagnna amaruyi
    එහෙමත් නැහැ
    මම ලඟදි නම්බර් එකක් මාරු කරා
    ආකේඩ් එකෙන් ඇහුවම ඔහොම නම්බර් ගන්න පුලුවන්ද කියලා, මොකක් හරි පැකේජ් එකක් තියනවා ඒක ගන්නවා නං 777 නම්බර් දෙනවා කියලා කිවුවා, උන් එතනදිම නම්බර් තියන ඒව ටැබ් එකක දාල පෙන්නුවා ඒවට කැමති නැත්තං ආයෙත් ලිස්ට් එකක් ගන්න පුලුවන්, කීප පාරක් එහෙම කරාම ඔය වගේ නම්බර් එකක් මට ආවා මුලට 777ත් තියනවා
    ආකේඩ් එකේදිම අලුත් නම්බර් එකට ඇප් එක කන්ෆිග් කරන් අර පැකේජ් එකත් අයින් කරලා දැම්මා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa

    Mokakda package seen eka?
    Apita customized karapu package ganna puluwanda post paid?
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එහෙමත් නැහැ
    මම ලඟදි නම්බර් එකක් මාරු කරා
    ආකේඩ් එකෙන් ඇහුවම ඔහොම නම්බර් ගන්න පුලුවන්ද කියලා, මොකක් හරි පැකේජ් එකක් තියනවා ඒක ගන්නවා නං 777 නම්බර් දෙනවා කියලා කිවුවා, උන් එතනදිම නම්බර් තියන ඒව ටැබ් එකක දාල පෙන්නුවා ඒවට කැමති නැත්තං ආයෙත් ලිස්ට් එකක් ගන්න පුලුවන්, කීප පාරක් එහෙම කරාම ඔය වගේ නම්බර් එකක් මට ආවා මුලට 777ත් තියනවා
    ආකේඩ් එකේදිම අලුත් නම්බර් එකට ඇප් එක කන්ෆිග් කරන් අර පැකේජ් එකත් අයින් කරලා දැම්මා
    samahara arcade wala inna sim activation sambanda agtentsla ekka oka karanna ba bn.
    mama search karanna try karaddi ehema ba kiyala tab eka illagaththa..
    habayi e arcade ekema wenama inna customer care agentsla onama number ekk search karala activate karala denawa.

    Mokakda package seen eka?
    Apita customized karapu package ganna puluwanda post paid?
    hama network ekema Special numbers kiyala ekk thiyenawa.(VIP numbers newei.habayi eeta samana ewa)
    mobitel wala nam postpaid only.
    dialog walath 777,7777 numbers ayithi wenne special kiyana category ekata..habayi dialog wala me numbers ganna Rs.600ta wadi package ekk ganna ona.
    habayi eeta passe package eka maaru karaganna puluwan app eken ho customr care eken
    ------ Post added on Feb 10, 2022 at 2:04 PM
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා