Dialog Viu Hub

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,589
    618
    113
    26
    Colombo
    මචන්ලා මට මේ ඩයලොග් එකේ Viu hub එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. දැනට තියෙන්නේ නිකන් ඩයලොග් ටීවී එකක්. මාසෙකට 1000ක විතර බිලක් එන package එකක්.

    1. මේ Viu hub එක ගන්න එකේ තියන වාසිය?
    2. කීයක් වෙනවද?
    3. viu hub එක satellite dish එකෙන්ද නැත්තම් internet වලින්ද වැඩ කරන්නේ? දැනට dialog internet router එකක් නෑ.
    4. දැන් තියන ඩයලොග් ටීවී connection එක අයින් කරල ආයි අලුතෙන් connection එකක් ගන්න ඕනේද?
    5. මට වැඩියෙන්ම ඕනේ කලින් ගියපු programs rewind කරල බලන option එකක්. peo tv වල වගේ. ඒක viu hub එකෙන් කරන්න පුලුවන්ද?
    6. මේවයිත් මාසෙට එක එක packages තියෙද? ඒවයි ගනන් කොහොමද?
    Thanks මචන්
     
    • Like
    Reactions: fallend

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,585
    1,975
    113
    සිංහලේ
    1. rewind karala balanna puluwan, HD chanles wala ehema picture quality eka superb, wassa welawata podi delay ekak ekka play wenawa internet eka haraha

    2. As i know u need to upgrade your package to gold package, then revert back to your normal package, so basically net cost will be around 2500-3000

    3. Both, rewind karana time ekedi and wassa welawedi internet eken, normal time ekata dish eken

    4. Nope

    5. Yes

    6. Only existing packages can be used
     
    • Love
    Reactions: Sams.Ryo

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    582
    432
    63
    7
    Sri lanka
    telegram.org
    මචන්ලා මට මේ ඩයලොග් එකේ Viu hub එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. දැනට තියෙන්නේ නිකන් ඩයලොග් ටීවී එකක්. මාසෙකට 1000ක විතර බිලක් එන package එකක්.

    1. මේ Viu hub එක ගන්න එකේ තියන වාසිය?
    2. කීයක් වෙනවද?
    3. viu hub එක satellite dish එකෙන්ද නැත්තම් internet වලින්ද වැඩ කරන්නේ? දැනට dialog internet router එකක් නෑ.
    4. දැන් තියන ඩයලොග් ටීවී connection එක අයින් කරල ආයි අලුතෙන් connection එකක් ගන්න ඕනේද?
    5. මට වැඩියෙන්ම ඕනේ කලින් ගියපු programs rewind කරල බලන option එකක්. peo tv වල වගේ. ඒක viu hub එකෙන් කරන්න පුලුවන්ද?
    6. මේවයිත් මාසෙට එක එක packages තියෙද? ඒවයි ගනන් කොහොමද?
    Thanks මචන්

    Peotv GO eka OTT Box eka ekka 4G haraha TV balanna puluwan.
    599ta 30GB Data hambenawa. nathnum SLT 1999 Unlimited video package eka dagatta num Peotv go eka free.

    PEO TV Go for existing PEO TV CustomersOne Device - Rs. 100/=Additional Device - Rs. 50/=
    PEO TV Go for EveryoneTwo Devices - Rs. 599/= with 30 GB DataAdditional Device - Rs. 50/=
    Two Devices - Rs. 350/=Additional Device - Rs. 50/=

    https://www.peotv.com/help/mobile/faq
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,278
    1,416

    SLT Peotv go OTT box එක පාඩුයි data වලට වෙනම ගෙවන්න ඕනෙ. 30GB වලින් සති 2 කාක් දවසට පැය 2 ගානේ TV බැලුවොත් ඉවර වෙයි. Dialog ViU එකට dialog connection use කරොත් data free.

    මචන්ලා මට මේ ඩයලොග් එකේ Viu hub එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. දැනට තියෙන්නේ නිකන් ඩයලොග් ටීවී එකක්. මාසෙකට 1000ක විතර බිලක් එන package එකක්.

    1. මේ Viu hub එක ගන්න එකේ තියන වාසිය?
    2. කීයක් වෙනවද?
    3. viu hub එක satellite dish එකෙන්ද නැත්තම් internet වලින්ද වැඩ කරන්නේ? දැනට dialog internet router එකක් නෑ.
    4. දැන් තියන ඩයලොග් ටීවී connection එක අයින් කරල ආයි අලුතෙන් connection එකක් ගන්න ඕනේද?
    5. මට වැඩියෙන්ම ඕනේ කලින් ගියපු programs rewind කරල බලන option එකක්. peo tv වල වගේ. ඒක viu hub එකෙන් කරන්න පුලුවන්ද?
    6. මේවයිත් මාසෙට එක එක packages තියෙද? ඒවයි ගනන් කොහොමද?
    Thanks මචන්
    ViU Mini Hub එක ද ViU hub එක ද?
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,746
    1
    1,852
    113
    127.0.0.1
    1610182845704.png

    මෙන්න මේක ගැන විස්තර දන්න මිතුරෙක් සිටීද ?

    Upgrade your existing Dialog TV connection​

    Rs.7,990/-
    Special limited time offer - Rs.3,990/-*
    *For Gold package customers & club vision customers

    මේ ගානට මේක පාඩුද?

    Netflix එහම තියෙනවාද ? පැකේජ් නෝමල් , dialog wifi නම් unlimited data free අපි ඇක්ටිවේට් කරපු චැනල් බලන්න, dialog router youtube free pckg එක දාලා යූටියුබ් යන්නත් ෆ්‍රී කිව්වා (ඒත් ඉතින් කොලිටි අවුල් යයි නේ)
     
    Attachments

    • 1610182525209.png
      1610182525209.png
      620.5 KB · Views: 5