මචන්ලා මට මේ ඩයලොග් එකේ Viu hub එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. දැනට තියෙන්නේ නිකන් ඩයලොග් ටීවී එකක්. මාසෙකට 1000ක විතර බිලක් එන package එකක්.
- මේ Viu hub එක ගන්න එකේ තියන වාසිය?
- කීයක් වෙනවද?
- viu hub එක satellite dish එකෙන්ද නැත්තම් internet වලින්ද වැඩ කරන්නේ? දැනට dialog internet router එකක් නෑ.
- දැන් තියන ඩයලොග් ටීවී connection එක අයින් කරල ආයි අලුතෙන් connection එකක් ගන්න ඕනේද?
- මට වැඩියෙන්ම ඕනේ කලින් ගියපු programs rewind කරල බලන option එකක්. peo tv වල වගේ. ඒක viu hub එකෙන් කරන්න පුලුවන්ද?
- මේවයිත් මාසෙට එක එක packages තියෙද? ඒවයි ගනන් කොහොමද?