ඩයලොග් VIU mini පාවිච්චි කරන ය ඉන්නවද... මම එකක් ගන්න යන්නේ. ඒ වුනාට රවුටර් එකෙන්ම සිග්නල් ගන්න නිසා අවුල් වෙයි කියලත් හිතනවා.. යහලුවනේ' ඔයාලගේ අදහස් කියන්න