Dialog ViU mini help

Isiwara Asapuwa

Active member
  • Jan 7, 2019
    152
    38
    28
    Dialog ViU mini android යුනිට් එකේ පැය 72 ක් ආපස්සට ගනනේ කොහොමද, පැය 2ක් rewind කරන්නෙ ⁣කොහොමද. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද. දැන් දවස් 4ක් වෙනවා අරගෙන. යූ ටියුබ් එකේ වීඩියෝවල තියෙන විදිහට කරාට rewind වෙන්නෙ නෑ. දන්න කෙනෙක ඉන්වනම් මට කියන්න. ලොකු උදව්වක්. ආපස්සට ගන්න බැරිනම් රු.7000ක් දිලා ගත්ත එකෙන් වැඩක් නෑනේ.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Puluwan ban... EEye masa ganak atha arala dala thibba eka wifege ammata set karala dunna.. Wifema thamai hoyagena thibbe.. mama ahala kiyannam.. eka nemei. uba 450 pack ekada activate kare? kohomada eka kare? apey okkoma local and some outside channels penawa kiwwa.. mukuth package ekak nathuwama.. only on dialog hotspot