Dialog VIU Mini

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    Mini එකේ සම්පූර්ණයෙන්ම TV stream වෙන්නෙ Internet හරහා. මොනවම හරි Dialog Internet Connection එකකින් WiFi Hostpost හරහ වැඩේ වෙන්නෙ. Self Internet connectivity එකක් නෑ දන්න තරමින්.. මටත් ඕක දෙන්න ගිහින් මම ඕක එපා කියල DTV Vue 2.0 එක ගත්තෙ. ඒකෙදි Dish එකයි Internet outdoor unit එකයි දෙකම එකට Hybrid වැඩ කරන්නෙ. BR එකට අඩුවට ගන්න පුළුවන්. මගේ All Channels + HD හම්බුනේ 1300/= + TAX. ‍
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    705
    113
    Here and There!!
    ViU mini එකේ Prepaid sim වලින් යනකොට data කැපෙනව කිව්වනෙ dialog එකෙන්.. එහෙම එකක් තියෙනවද??

    ne . free tv balanna data free. uba youtube ehema baluwwoth data kepei. kohoma unath podi data pramanayak yanawa. load wenna update wenna ehema.