Dialog VOWIFI වලට සෙට් වෙන IP ටික මොනවද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Router එකටම vpn එක සෙට් කරා දැන් vowifi වැඩ නෑ. Vowifi rooming මේ පොන්නයෝ දෙන්නේ නෑ.

    Vpn එකෙන් නැතුව direct යන්න ඕන ip එක Whitelist කරන්න බැලුවේ මොකක්ද මුන් use කරන ip එක or ip range එක? Wireshark දාලා බලන්න පුළුවන් ඒත් දන්නවා නම් කියන්නකෝ මහා කරුමයක් මේක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Vowifi phone eka support da kiyala ganna issella balaganne kohenda ban?
    Samsung S series wage arenna wena godak ewa oka support naha neda..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Vowifi phone eka support da kiyala ganna issella balaganne kohenda ban?
    Samsung S series wage arenna wena godak ewa oka support naha neda..
    ඕන එකක වැඩ. වැඩ නැත්නම් PDN profile එක මනුවලි සෙටප් කරන්න තියෙන්නේ. එහෙමත් වැඩ නැත්නම්. Vowifi කැරියර් check disable කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: raman2

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    Vowifi phone eka support da kiyala ganna issella balaganne kohenda ban?
    Samsung S series wage arenna wena godak ewa oka support naha neda..
    mama use karanne mid 2021 release karapu lower mid range A series ekak. Meke 5G and VoWiFi thiyenawa. so me wenakota ena onama phone ekaka oka thiyenawa defa.
     
    • Like
    Reactions: raman2

    shepard1500

    Active member
  • Apr 9, 2025
    222
    187
    43
    Vowifi phone eka support da kiyala ganna issella balaganne kohenda ban?
    Samsung S series wage arenna wena godak ewa oka support naha neda..
    නෑ. 2018න් පස්සේ ආපු ගොඩක් බජට් ෆෝන් පවා supported dialog vowifi. මොබිටෙල්, හච්, එයාටෙල් වල commercially available නෑ අදටත්. ඒක නිසා supported devices ගොඩක් පොඩි ගාණක් තියෙන්නෙ. ඒවත් flagship.