Dialog vs Mobitel

best sim connection for data use?

  • Dialog?

    Votes: 57 64.8%
  • Mobitel?

    Votes: 31 35.2%

  • Total voters
    88
  • Poll closed .

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
මමත් යුස් කරන්නේ ඩයලොග්.හැබැයි ටවර් එකෙන් ටවර් එකට ස්පීඩි වෙනස් වෙනවා.3ජි ෆුල් තිබුණත් සමහර ටවර් ස්පීඩි නැ.කොටින්ම කීවොත් එක දවසක් ටවර් එකක් යටටම ගිහින් බැලුවා.ඒත් ස්ලො.මොබිටෙල් වල නමි 3ජි යාන්තමි තිබුණත් ස්ජිඩි කියලා යුස් කරන කස්ටිය කියනවා.මම දැන් හිතන් ඉන්නේ ටෙලිකොමි 4ජි එකක් ගන්න
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    slt 4g

    මමත් යුස් කරන්නේ ඩයලොග්.හැබැයි ටවර් එකෙන් ටවර් එකට ස්පීඩි වෙනස් වෙනවා.3ජි ෆුල් තිබුණත් සමහර ටවර් ස්පීඩි නැ.කොටින්ම කීවොත් එක දවසක් ටවර් එකක් යටටම ගිහින් බැලුවා.ඒත් ස්ලො.මොබිටෙල් වල නමි 3ජි යාන්තමි තිබුණත් ස්ජිඩි කියලා යුස් කරන කස්ටිය කියනවා.මම දැන් හිතන් ඉන්නේ ටෙලිකොමි 4ජි එකක් ගන්න

    Bro slt 4g use karana kenek gen ahala apatath kiyanna