Dialog wada na.....

ekrox

Member
Sep 11, 2009
577
22
0
OW ow banz wada naaaa.mama ahuwa unta call karala...un kiyanawa paripatha aluthwadiya karanawa kiyala..:shocked::shocked::shocked:

ai yako dawalata kawda owa aluthwadiya karanne...:frown::frown::frown::frown:

munta henyak gahalada dan na..:lol::lol::lol::lol:
 
ekrox

Member
Sep 11, 2009
577
22
0
තාම ඩයලොග් පාවිච්චි කරන උන් ඉන්නවද බං? :eek: :confused:

අපි නම් ඩයලොග් පාවිච්ඡි කරන්නේ වෙන වෙන හෙතු nisaa
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තාම ඩයලොග් පාවිච්චි කරන උන් ඉන්නවද බං? :eek: :confused:

    තාමත් ඇමතුම් ගාස්තු වැඩිම ඩයලොග් නේද?:nerd:
    මම දන්න සමහරු ඩයලොග් එකට පුදුම භක්තියක් තියෙන්නෙ.:eek::eek: කොටින්ම කම්පැණියට මොනව හරි කියනවටත් අකමැතියි.:lol:
     
    මමත් මුලින්ම ගත්තේ නම 'සිරා' නිසා...;)
    ඉගිලෙද්දි තමයි සුද පෙනුනේ...:shocked:
    :lol:මම නං මුලින්ම ගත්තෙ සෙල්ටෙල්.පස්සෙ සේරම වර්ණාව කියවන හින්ද කාලයක් පාවිච්චි කරලා බැලුවම තමයි යකාගෙ තරම දැක්කෙ:eek:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    තාමත් ඇමතුම් ගාස්තු වැඩිම ඩයලොග් නේද?:nerd:
    මම දන්න සමහරු ඩයලොග් එකට පුදුම භක්තියක් තියෙන්නෙ.:eek::eek: කොටින්ම කම්පැණියට මොනව හරි කියනවටත් අකමැතියි.:lol:

    ඔව්..:oo:
    එහෙමත් උන් ඉන්නවද බං...:shocked:
    මටනම් දැන් ඩයලොග් අතින් අත යන ගණිකාවක් වගේ...:lol:කම්පැණි කීයකට කියලා විකුණුනාද?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    තාමත් ඇමතුම් ගාස්තු වැඩිම ඩයලොග් නේද?:nerd:
    මම දන්න සමහරු ඩයලොග් එකට පුදුම භක්තියක් තියෙන්නෙ.:eek::eek: කොටින්ම කම්පැණියට මොනව හරි කියනවටත් අකමැතියි.:lol:
    කොච්චර තේරැම් කරල දෙන්න හැදුවත් වැඩක් නැහැ... :):):)
    වැඩිම ඇමතුම් ගාස්තු අත් විදින්න ඩයලොග් හා එකතුවන්න...:lol::lol::lol: