Dialog Whatsapp Chat එකේ පැයකට වඩා ඉන්නවා එපා වේවි
4.19 PM වලට Chat එකට ගියේ , 5.30PM වලට නැහැ කෙනක් Msg කරේ
4.19 PM වලට Chat එකට ගියේ , 5.30PM වලට නැහැ කෙනක් Msg කරේ
Dialog Whatsapp Chat එකේ පැයකට වඩා ඉන්නවා එපා වේවි
4.19 PM වලට Chat එකට ගියේ , 5.30PM වලට නැහැ කෙනක් Msg කරේ
![]()
කෝල් එකක් දීපන්කො මේකෙ ත්රෙඩ් දාන වෙලාවේ![]()
ඔව් බන් Call කලත් විනාඩි 45 වගේ Call එකේTrue
Call karath wadak ne.
Welawakata mokekwath set wenne ne
Eye ~ 30 minutes waste Kara me huttige puthalage customer care ekata call karanna.
Wena ganna ekak nathi nisa thiyan inne
Mama hithanne sim eka paranai nam priority denawada koheda. Kawadawath hold eke 5 mins walata wada idala ne banTrue
Call karath wadak ne.
Welawakata mokekwath set wenne ne
Eye ~ 30 minutes waste Kara me huttige puthalage customer care ekata call karanna.
Wena ganna ekak nathi nisa thiyan inne
Club vision user kenek nam fast connect wenawa.Mama hithanne sim eka paranai nam priority denawada koheda. Kawadawath hold eke 5 mins walata wada idala ne ban
ඉතින් මට තියෙනවා නේ කවදාවත් මට එහෙම ඉක්මනින් හම්බෙලා නැහැClub vision user kenek nam fast connect wenawa.
me dawaswala hotline ganna lesi nathi welaweth mama CV number eken ganipu eka 5minutes yanna kalin answer kala.anith connection walin 20 minutes waiting.ඉතින් මට තියෙනවා නේ කවදාවත් මට එහෙම ඉක්මනින් හම්බෙලා නැහැ
Uba ponnaya kiala lankave okkoma corporates dannavaඉතින් මට තියෙනවා නේ කවදාවත් මට එහෙම ඉක්මනින් හම්බෙලා නැහැ
Ekane bn mage calls nam wadima unoth 5 minutes athulata answer karanawa.Ubawa ignore karanawa athi. Apita nam awlak na![]()
Mekanam aththa…epa wenava e welavata. anith eka kiyana deyak hariyata therum gannath ba unta.ow oya yakku epa wenawa chat karanna giyama.
samahara weleta ekekta wisthare kiyagena yaddi magadi wena ekekta maru wenawa.
ethakota aruta mula idan okkoma kiyanna one unta kalin message penne nalu.
මට වෙලා තියෙනවා ඔය දේow oya yakku epa wenawa chat karanna giyama.
samahara weleta ekekta wisthare kiyagena yaddi magadi wena ekekta maru wenawa.
ethakota aruta mula idan okkoma kiyanna one unta kalin message penne nalu.
මේක ඇත්ත.anith eka kiyana deyak hariyata therum gannath ba unta.
samahara wita adu padiyata podi ewunwa dala atte.මට වෙලා තියෙනවා ඔය දේ
අනික ඔය යක්කුන්ට කියන දේ පැහැදිලිව තේරෙන්නේ නැහැ දවසක් මගේ සිම් එකක් disconnect කරන්න ගිහින් latter එකේ තියෙන contact No එක disconnect කරේ
ඕක ස්ක්රීන් රෙකෝඩින් එකක් කරලා යූ ටියුබ් දාලා පොඩි ප්රචාරයක් දීපන්කෝ.Dialog Whatsapp Chat එකේ පැයකට වඩා ඉන්නවා එපා වේවි
4.19 PM වලට Chat එකට ගියේ , 5.30PM වලට නැහැ කෙනක් Msg කරේ
![]()