Dialog Will No longer Support Public IP

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    24x7 connection walata dynamic ip dunnath unta static dunna wage tama 🙃 eka terila wennati. Kelinma nat ekata obanne natuwa port per user wage wath dunnanm ivarai, natnm aul oya decision eka.

    Puluwan aya Ipv6 walata move wenna.
     
    • Like
    Reactions: TNHM

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    අද පොඩි issue එකක් වෙලා ඩයලොග් එකට කතා කලා
    මුන් කියනව දැන් පබ්ලික් IP දෙන්නෙ නැහැ කියලා
    ඕනෙ නම් static IP දෙන්න පුළුවන්ලු, මාසෙකට 1500ක්:oops:
    මගෙ DYN DNS දාලා හොස්ට් කරපු DVR 25කට වඩා තියනවා
    බිල් ගෙවන්නෙ නැතිව ඩිස්කනෙක්ට් උනොත් ඔටෝ private IP වෙනවා
    එපා වුනා බන් අද
    mala magualayy slt om karaoath nm iwarayy
    ddns dala shape uneoka nisa...

    mama slt ekata kiyala public da gaththe.. fiber unatth denne na slt eka
     
    • Sad
    Reactions: kevin_levin

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    me seen eka thama thernn nathi una unta damme...
    matath mala wadayakk una meka.. SLT FIBER unta dennth public neme

    800px-CGN_IPv4.svg.png