dialog Static IP, Public IP

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මගේ ඩයලොග් 4G එකට public IP එකක් ගන්න මේල් එකක් දැම්ම ඩයලොග් එකට උන් මගෙන් මාසෙට 1500 ගන්න අවසර ඉල්ලනවනේ බන්.

මම ඊට පස්සෙ ඩයලොග් එකට කෝල් කලා ඒ කෙල්ල කිවුවා නිකන් කරලා දෙන්නම් හෙට බලන්න කියලා.

දැන් තව එකෙක් කෝල් කරල කියනව public IP එකට 1500ක් ගන්නවලු, Static IP එක නිකන්ලු දෙන්නෙ... මම කිවුවා ඉතින් ඇක්ටිව් කරන්න කියලා. උන් කියනවා මේල් එකක් දාන්නලු.

මම දැන් දැම්මා Static IP එකක් දෙන්න කියලා...

මුන් මේක පටලවාගෙන 1500 මාසේ බිලට දායිද දන්නේ නෑ.... ඩයලොග් එවුන් එහෙමමයි...

අනේ දන්න එකෙක් මුන්ට සිංහලෙන් මේක තේරුම් කරන විදියක් කියපල්ලකෝ,,,,,,
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Static & Dynamic kiyanne eka kathawak
    Public & Private kiyanne thawa kathawak

    kohoma namuth ubata Static-Public IP ekak ona nam wenama pay karanna wei
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    cctv eka mobile eken balaaganna ban mata ip eka public karaganna oone...

    eka free denawa kiyala unma kivuva.. godak una eka karagannavanee.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    1500 ට රු 1000 විතර TAX එකතු කරලා තව මොනවා හරි එකතු කරලා එනකොට කොහොමද සනීපෙ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ubata dialog eken dena IP eka hama welema Public IP eka
    Private IP eka enne ube LAN eke
    Free of charge denne Dynamic public IP
    Static public IP ekak oni nam maseta ganak gewanna wenawa
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ubata dialog eken dena IP eka hama welema Public IP eka
    Private IP eka enne ube LAN eke
    Free of charge denne Dynamic public IP
    Static public IP ekak oni nam maseta ganak gewanna wenawa

    Dynamic public IP anna oka tamayi machan matath one...

    mekane munta terenne natte.... dan call karapu eka kivuva Static IP lu free denne.

    mata one Dynamic public IP anable karagena ddns haraha wade karaganna