Dialog Work & Learn

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Dialog Work & Learn Postpaid package,

    Rs.495/- 35GB Pack - Cannot be activated as a base package, can be only activated as an addon :nerd::nerd::nerd:

    Rs.995/- 80GB Pack Can be activated as a base package :yes::yes::yes:

    Kohewath kiyala nea, Arcade ekata gihin package eka ganna gihama thamai kiyanne :shocked::shocked::shocked:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කියන්නේ 80 එක විතරක් දාගන්න පුළුවන් කියලද? මම දැන් ඕකට අමතරව ස්ටාටර් එකත් ගෙන ඉන්නේ.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    උඹ කියන්නේ 80 එක විතරක් දාගන්න පුළුවන් කියලද? මම දැන් ඕකට අමතරව ස්ටාටර් එකත් ගෙන ඉන්නේ.

    495 eka withrak ganna bea, wena data package ekak thiyeddi addon ekak widiyata activate karaganna withrai puluwn.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    495 eka withrak ganna bea, wena data package ekak thiyeddi addon ekak widiyata activate karaganna withrai puluwn.
    මම දැන් ස්ටටර් එකයි Rs.995/- 80GB Pack එකයි දෙකම දාගෙන ඉන්නේ. ස්ටාටර් එක අයින් කරලා Rs.995/- 80GB Pack එක විතරක් දාගන්න පුලුවන්ද?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මම දැන් ස්ටටර් එකයි Rs.995/- 80GB Pack එකයි දෙකම දාගෙන ඉන්නේ. ස්ටාටර් එක අයින් කරලා Rs.995/- 80GB Pack එක විතරක් දාගන්න පුලුවන්ද?

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    Today, I changed the Lite Package to Work & Learn 80gb package. They said conversion will happen from next billing cycle.
     
    • Like
    Reactions: asirir

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම දැන් ස්ටටර් එකයි Rs.995/- 80GB Pack එකයි දෙකම දාගෙන ඉන්නේ. ස්ටාටර් එක අයින් කරලා Rs.995/- 80GB Pack එක විතරක් දාගන්න පුලුවන්ද?
    ඔව් මචං පුළුවන්.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Work and Learn eka hodai..mama me maase demma addon ekak widiyata. Udemy , Linkedin Learning ehemath kepenne eken :)
     
    • Wow
    Reactions: kasun_kbp

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    සිරාවට මේ 995 එක base package එක විදියට දාගෙන කරන්න බැරි දේවල් ටික කියපන්කො
     
    • Like
    Reactions: Deviyo

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    My dialog app eka through activate karanna option ekak na neda ?

    1990 rs walata gatta prepaid brodband router ekak backup wifi ekak widiyata
     
    Attachments

    • Screenshot_2020-10-27-20-34-38-335_com.android.chrome.jpg
      Screenshot_2020-10-27-20-34-38-335_com.android.chrome.jpg
      376.5 KB · Views: 191
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    yako buru wo rala

    my dialog app ekata ghn eke

    change pakcage palayan ghilla eke work and learn selet krala eken thorala add kraganin

    ita passe main pakage eka wene eka

    Dialog HBB eka gana kiwe
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම දැන් ස්ටටර් එකයි Rs.995/- 80GB Pack එකයි දෙකම දාගෙන ඉන්නේ. ස්ටාටර් එක අයින් කරලා Rs.995/- 80GB Pack එක විතරක් දාගන්න පුලුවන්ද?
    Starter eke rental eka kiyada?

    995 80GB eka witarak dagattot eke allow karanne neti sites walata charge wenne komada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Prepaid barida? Dialog connction ekata? No hbb :dull:
    මට මේ පෝස්ට් එක දැකලා අද උඹව මතක් උනා..මේකෙන් ගනින්..ලාබයි මේ ගානට..මම ගත්තේ රු. 4000 ට රවුටර් එක..කෝකටත් ඩයලොග් එකට කෝල් කරලා කන්ෆර්ම් කරගෙන මේක ගන්න..

    Dialog Mobile Broadband වලට දෙන Work and Learn Package එක පාඩුයි..
     
    Last edited:
    • Love
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට මේ පෝස්ට් එක දැකලා අද උඹව මතක් උනා..මේකෙන් ගනින්..ලාබයි මේ ගානට..මම ගත්තේ රු. 4000 ට රවුටර් එක..කෝකටත් ඩයලොග් එකට කෝල් කරලා කන්ෆර්ම් කරගෙන මේක ගන්න..

    Dialog Prepaid වලට දෙන Work and Learn Package එක පාඩුයි..

    thanks bro :love: Mage dialog mobile connection ekak thiyenne, eka padui thamai :)
     
    • Love
    Reactions: pranathlcp