Wow app eken da reload , data package daanna one?දිගටම ලැබෙනවා. Reload, Card, Data packages activate කරන වාරයක් පාසා scratch cards හම්බ වෙනවා.
අදත් 4 GB ගත්තා සිම් 2 කට.දැන් ගහන්න ඕන ටයිම් එකක් තියනවා.Dan wow app eke Mega games play kalata date hamba wenne nane bn e moko