Dialog ZLT S10 UNLOCK

-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    S10.jpg


    Dialog මේ router එක unlock කරපු අය ඉන්නවද ?
    Youtube එකේ තියෙන solution එකක්වත් වැඩ කරන්නෙ නෑ. :(

    Platform Version - V3E
    Firmware Version - S10_1.13.1

    පරණ Mobitel S10 router එකක් තියෙන පින්වතෙක් ඉන්නවනන් firmware එක download කරලා දෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: NRTG and hodakolla

    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    ape un harak wage fb dagena owa unlock karanna gattama firmware patch karanawa....

    oka unlock kalath tdd witarayi wage wada