එහෙම අවුලක් නම් නෑ මචන්.
උබ කොහෙද? කොලබ අවුලක් නෑ[/QUOTE
එල එල ..
නෑ බන් මගේ සිම් එකේ අවුලක්ද කොහේද?
Dialog සිග්නල් අවුල්ද මචන්ලා ,
ඉයේ හවස ඉදන් තාමත් phone එකට සිග්නල් නෑ..
මගේ phone එකේ අවුලක්ද...?
Sim eke galawla karala
Pihala dala balapan, nattan reset parak diyan
Owu eeye nam mageth tibba ehema cene ekak
Habai ada ude weddi hari
Siganl අඩු වැඩි වේවි වගේ තිබුනේ.
ඊයේ සැරෙන් සැරේට Disconnect උනා.
අදනම් ඒ අවුල නැහැ වගේ.