DialogTV Bill Help

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    t7w9V8dl.png

    1. හැම dialog tv බිල් එකක්ම හදන්නේ 24 වෙනිදට ද?

    2. "Pro-Rated" කියන්නේ මොකක්ද?

    3. December 24 වෙන්න කලින් 11/25 - 12/24 බිල් එක මට එන්න හේතුවක් තියෙනවද?

    දන්න කෙනෙක් උත්තර දෙනවද? :confused:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    15/11 wenakan ube connection eka disconnect karala tibila tiyenne. itapasse active una dawase (e kiyanne 16/11) idan 24/11(final date of billing cycle) wenakan uba use karapu tikata thama oya Rs. 202.94 (pro rated pearl)

    me month eke complete bill eka thama 25/11 idan 24/12 wenakan pearl hatiyata tiyenne.
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    15/11 wenakan ube connection eka disconnect karala tibila tiyenne. itapasse active una dawase (e kiyanne 16/11) idan 24/11(final date of billing cycle) wenakan uba use karapu tikata thama oya Rs. 202.94 (pro rated pearl)

    me month eke complete bill eka thama 25/11 idan 24/12 wenakan pearl hatiyata tiyenne.

    bill eka ewanne billing period eka pahuwela nemeida?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    4L2aA4S.jpg

    මේ තියෙන්නේ මට ආපු බිල. ඕකෙ telco levy එකයි value added tax එකයි අපි දෙන්නටම සමාන වෙන්න ඕනේ නේද?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මේ තියෙන්නේ මට ආපු බිල. ඕකෙ telco levy එකයි value added tax එකයි අපි දෙන්නටම සමාන වෙන්න ඕනේ නේද?[/SIZE]

    ආ උබේ පරන මාසෙ බිලත් ඔතන තියනව නේ.