එකම 2mbps පැකේජ් දෙකක් activate වෙන එක uncommon දෙයක් නේද ? request කළ කෙනාගෙ වරදක් වෙන්න බෑනේ.pro rated kiyanne activate wela thiyena dawas ganata bill hadena eka.
unta waradila 2Mbps pack 2k activate wela 16 wenida 17 wenida dawas 2 idala.
uba ara complaint dapu welawe uba kiyapu eka unta patalenna athi.dan ithin gewanna.nathnam complain karala me wathawe hariyata wisthare kiyanna.
අනිත් පැකේජ් වගේ නෙමේ මේක බෑන්ඩ්විත් පැකේජ් එකක්.
completely dialog උන්ගෙ billing fault එකක්.
මන් හරි නේ

nadun ඔහොම පැකේජ් දෙකක් එකක් උඩ එකක් දාන්න බෑ. උන්ගෙ වරද. ඕකට mail එකක් ගහන්න. next billing cycle එකේ නිවැරදි කරන්න මේ මාසෙට අදාල මුදල පමණක් මේ මාසෙ ගෙවනව කියල. නිවැරදි කරල ඒ බව දැනුවත් කරල මේල් එකකුත් එවන්න කියන්න. නැත්තම් ඕක ඇදි ඇදී යයි.
Last edited: