diapers kohenda ban ganne aduwata

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,111
    3,101
    113
    Daraz eken ganin.. marvel kiyala brand ekak thiyenawa lankaawe manufacture karana...awulak nehe.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,663
    2,744
    113
    Daraz eken ganin.. marvel kiyala brand ekak thiyenawa lankaawe manufacture karana...awulak nehe.
    Marvel eka mulin podi pack ekak aran try karala balanna. Ape ekaata set une nehe eka. Synthetic wedi. Samahara skin walata set wenne nehe.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    mara ganak wenawane.... Keells wala ewa.. ammo wikineyiii.. aduwata godak ganna than thiyenawada
    අඩුවට diapers කියන්නේ හීනයක් බං. දවල්ට පුළුවන් තරම් cloth diaper අන්දපන්. වෙන කරන්න දෙයක් නෑ බං. කොහොමත් diaper එකක් 110 - 160 අතර වෙනවම තමයි....
     
    Last edited:
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,111
    3,101
    113
    අඩුවට diapers කියන්නේ හීනයක් බං. දවල්ට පුළුවන් තරම් cloth diaper අන්දපන්. වෙන කරන්න දෙයක් නෑ බං.
    Velona cloth diapers Hondai hebei welawata maaru kale neththnan rash enawa mokadda disposable diapers tharan advanced nehe
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Velona cloth diapers Hondai hebei welawata maaru kale neththnan rash enawa mokadda disposable diapers tharan advanced nehe
    මචං Charcoal Bamboo Insert එකක් තියෙනවා. එක ගනින්. ටිකක් ගණන්. Aliexpress එහෙම තියෙනවා. හොඳ absorption එකක් තියෙනවා.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,111
    3,101
    113
    මචං Charcoal Bamboo Insert එකක් තියෙනවා. එක ගනින්. ටිකක් ගණන්. Aliexpress එහෙම තියෙනවා. හොඳ absorption එකක් තියෙනවා.
    Thanks machan
     
    • Love
    Reactions: Gamer1

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,082
    113
    Velona diaper එකක් 80/= වඩා අඩුවට set වෙන තැනක් තියේද
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,082
    113
    Daraz, online baby site wala balapan. Tikak shape gana
    Daraz තමයී මේ. Vouchers bank discount දාලා මේ ගාණට ගන්න පුළුවන්. මම හිතන්නේ නැහැ මීට වඩා අඩුවට set වෙයි කියලා
    Marvel එක leak වෙනවානේ බං 🤨
     
    • Like
    Reactions: senewimala1988