Phone reminders ඒක ලේසි බිල් ගෙවන ඒවා appointments ඔක්කොම මතක් කරලා දෙනවනෙ.උබල diary book ද use කරන්නේ phone එකේ app එකක්ද?
දෙකේ වාසි අවාසි මොනවද දැනුන.
I don't write what I do. I have my memory for thatඋබල diary book ද use කරන්නේ phone එකේ app එකක්ද?
දෙකේ වාසි අවාසි මොනවද දැනුන.
mona diary?
Dairy
Phone reminders ඒක ලේසි බිල් ගෙවන ඒවා appointments ඔක්කොම මතක් කරලා දෙනවනෙ.
Grow a pair and live your life like a normal person.
I don't write what I do. I have my memory for that
For appointments, reminders I use the phone. For Bdays I use FB. that is about it
මම Diary ලියනවා කිව්වේ අද දවසේ වෙච්ච දේවල් හවස ලියන එකට නෙවේ. හෙට දවසට හෝ ඉස්සරහට කරන්න තියෙන ඒවා දින වලට අදාලව ලියන් කරන එකට.අතීතය නම් ලියන්නේ නෑ . ඔළුවට එන ideas වගේ ඒවා නම් i-ලෑල්ලේ app එකක(goodnotes) ලියාගන්නවා නැත්නම් කල් යද්දී අමතක වෙන්ව/නැත්නම් එකම චක්‍රය හිතන්න කාලේ නාස්ති කරනවා.
ආ මේ ඩයරි ද? ඩේයරි කියල මම හිතුවේ. Diary milk.මම Diary ලියනවා කිව්වේ අද දවසේ වෙච්ච දේවල් හවස ලියන එකට නෙවේ. හෙට දවසට හෝ ඉස්සරහට කරන්න තියෙන ඒවා දින වලට අදාලව ලියන් කරන එකට.
ගොඩක් දේවල් අමතක වෙනවා.ඒ නිසා diary එකක් වගේ use කරන්න බැලුවේ ඒවා miss නොවෙන්න.
Phone reminders tama hariyanne. Iphone/Android wala tiyenawa oka.මම Diary ලියනවා කිව්වේ අද දවසේ වෙච්ච දේවල් හවස ලියන එකට නෙවේ. හෙට දවසට හෝ ඉස්සරහට කරන්න තියෙන ඒවා දින වලට අදාලව ලියන් කරන එකට.
ගොඩක් දේවල් අමතක වෙනවා.ඒ නිසා diary එකක් වගේ use කරන්න බැලුවේ ඒවා miss නොවෙන්න.
තැන්ක්ස් මචන්. ඒක ලේසි වෙයි තමයි.reminder එකකුත් දා ගන්න පුළුවන්නේ notification එක්ක.Phone reminders tama hariyanne. Iphone/Android wala tiyenawa oka.
Todo list kiyala jatiyak tiyenawa.
Phone reminder appමම Diary ලියනවා කිව්වේ අද දවසේ වෙච්ච දේවල් හවස ලියන එකට නෙවේ. හෙට දවසට හෝ ඉස්සරහට කරන්න තියෙන ඒවා දින වලට අදාලව ලියන් කරන එකට.
ගොඩක් දේවල් අමතක වෙනවා.ඒ නිසා diary එකක් වගේ use කරන්න බැලුවේ ඒවා miss නොවෙන්න.
පහුගිය time නැතුව මිස් වෙච්ච දේවල් ආයේ හොයලා ඇඩ් කරන්න බැහැ නේද.එකම ටිකනේ කැරකෙන්නේ.Phone reminder app![]()
ඒ වගේ කිහිපයකට නම් ඒක හොදයි තමයි. දවසේ එකිනෙකට වෙනස් වැඩ ගොඩක් තියෙනවනම්, සමහර ඒවා වෙලාව නැතුව miss වෙලා ආයේ ටික දවසකින් ආයෙත් add කර ගෙන වගේ කරන්න අමාරුයි නේද. පහුගිය ඒවා බලන්නත් ඕනේ දිනේ එක්ක.මම නම් ෆෝන් එකේ නෝට් එකක් දාගන්නව ඔය බයික්කෙ සර්විස් කලාම එහෙම. එතකොට ඊලඟ සර්විස් එක ලං වුනාම බලතැහැකිනෙ ෆුල් සර්විස් එකක්ද කලේ නැත්තන් නිකන්ම ඔයිල් විතරක් මාරු කරල විතරද කියල.
නෑ ඇඩ් කරන්න පුලුවන්. Repeat once or monthly or yearly දෙන්න පුලුවන්. Remind කරන්න ඕනි වෙලාව දෙන්න පුලුවන්. කීපාරක් දවසට remind කරන්න ඕනිද? වගේ ගොඩක් පුලුවන්පහුගිය time නැතුව මිස් වෙච්ච දේවල් ආයේ හොයලා ඇඩ් කරන්න බැහැ නේද.එකම ටිකනේ කැරකෙන්නේ.
Remind කරපු එක done කියලා මාක් කරනකන් ඒක pending තියෙනවා notification වලනෑ ඇඩ් කරන්න පුලුවන්. Repeat once or monthly or yearly දෙන්න පුලුවන්. Remind කරන්න ඕනි වෙලාව දෙන්න පුලුවන්. කීපාරක් දවසට remind කරන්න ඕනිද? වගේ ගොඩක් පුලුවන්
පහුගිය ඒවා බලන්නත් ඕනේ වෙනවා දිනේ එක්ක.ඔය දෙකම use කරන එක තමයි නේද කරන්න වෙන්නේ.නෑ ඇඩ් කරන්න පුලුවන්. Repeat once or monthly or yearly දෙන්න පුලුවන්. Remind කරන්න ඕනි වෙලාව දෙන්න පුලුවන්. කීපාරක් දවසට remind කරන්න ඕනිද? වගේ ගොඩක් පුලුවන්
මම කලින් එකක් use කරලා බැලුවා. පහුගිය ඒවා එහෙම බලන්න බෑ. සතියේ ඒවා කරලා ආයේ සතියක් වගේ හදනවනම් හොදයිmind කරපු එක done කියලා මාක් කරනකන් ඒක pending තියෙනවා notification වල
------ Post added on Nov 18, 2022 at 4:29 PM
Reminder app එකේ පුලුවන් දාපු දවස බලන්න. මිස් වුන ඒවා බලන්න ඒක ආපහු ඕනිනම් දවස වෙනස් කරලා remind කරන්න කියන්න.පහුගිය ඒවා බලන්නත් ඕනේ වෙනවා දිනේ එක්ක.ඔය දෙකම use කරන එක තමයි නේද කරන්න වෙන්නේ.
මම කලින් එකක් use කරලා බැලුවා. පහුගිය ඒවා එහෙම බලන්න බෑ. සතියේ ඒවා කරලා ආයේ සතියක් වගේ හදනවනම් හොදයි
------ Post added on Nov 18, 2022 at 4:31 PM
Use කරන එකක් තියෙනවද හොඳReminder app එකේ පුලුවන් දාපු දවස බලන්න. මිස් වුන ඒවා බලන්න ඒක ආපහු ඕනිනම් දවස වෙනස් කරලා remind කරන්න කියන්න.