එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
මාත් ඔහොම හිතුවා. But එහෙම ඉන්න නම් සෑහෙන්න mentally strong වෙන්න ඕන. හැමදේම තනියම දරාගන්න අමාරු නැද්ද?මනුස්සයෙක් ගේ ජීවිතයේ වෙන දේවල් පුළුවන් තරම් පෞද්ගලිකව තියා ගන්න තරමට හොඳයි
දුක අහන අයියාකීපදෙනෙක් නෙමේ එකියක් නම් ඉන්න්වා.එකිගෙ ජිවිතෙත් ඔක්කොම මට කියල තියෙනවා. වාසියක් කියන්නෙ ඉතින් Depress/Tired උන වෙලාවක නිදහසෙ කතා කරන්න පුලුවන්. වෙන දෙයක් නැ ඉතින්. තව ඉතින් නොදන්න දෙයක් ගැන Second opinion එකක් ගන්න පුලුවන්.
කොහොමත් තමන්ගෙ පෞදගලික දෙවල් තමන් ලගම තියන් ඉන්න එක හොදයි. කියන්නම කෙනෙක් ඔනෙ නම් විශ්වාසවන්තම කෙනෙක්ට විතරක් කියන්න .
මචං මං මේ කතාව කියන්නේ මං වටේ හිටපු මිනිස්සුන්ගේන් මං ඉගෙන ගත්ත දේවල්.. හැමෝම කැමති තව එකේක්ව යටත් කරන් ඉන්න. මම තමා පොර මං තමා සේරම දන්නේ කියලා පෙන්වන්න කැමති. උබ ඉගෙන ගන්නවා, යාළුවාට වඩා දෙයක් දන්නවා කියන්නේ උන්ට එක පට්ට අවුල්...නෑදෑයෝ බලන් ඉන්නේ පරණ වැරදි මතක් කරලා බනින්න. ඒවාට උත්තර බදින් නැතුව තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. සල්ලි නැති වෙන කොට මිනිස්සු වෙනස් වෙන හැටි මං දැකලා තියෙනවා. ඒක හින්දා කවුරුවත් නැහැ කියලා මං දුක් වෙන්නේ නැහැ.මාත් ඔහොම හිතුවා. But එහෙම ඉන්න නම් සෑහෙන්න mentally strong වෙන්න ඕන. හැමදේම තනියම දරාගන්න අමාරු නැද්ද?
එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
uba ekita love neda? aththa kiyapanකීපදෙනෙක් නෙමේ එකියක් නම් ඉන්න්වා.එකිගෙ ජිවිතෙත් ඔක්කොම මට කියල තියෙනවා. වාසියක් කියන්නෙ ඉතින් Depress/Tired උන වෙලාවක නිදහසෙ කතා කරන්න පුලුවන්. වෙන දෙයක් නැ ඉතින්. තව ඉතින් නොදන්න දෙයක් ගැන Second opinion එකක් ගන්න පුලුවන්.
කොහොමත් තමන්ගෙ පෞදගලික දෙවල් තමන් ලගම තියන් ඉන්න එක හොදයි. කියන්නම කෙනෙක් ඔනෙ නම් විශ්වාසවන්තම කෙනෙක්ට විතරක් කියන්න .
දුක අහන අයියා![]()
නෑ බන්. දවස ගානෙ කතා කරනවා.uba ekita love neda? aththa kiyapan
උඹේ ජීවිතේ දෙවල් කෑලි 4කට කඩන්න, 1/4ක් හැම එකාම දන්නවා, තව 1/4ක් උඹේ circle එකේ උන් දන්නවා, තව 1/4ක් උඹේ ලඟම (උදා: වයිෆ්) දන්නවා. අන්තිම 1/4 උඹ විතරයි දන්නෙ.එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?