උබලට උබලගෙ ජීවිතේ හැමදේම දන්න එකෙක් හරි ඉන්නවද?

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    ගොඩක් දේවල් දන්නා අය ඉන්නවා . ඔක්කොම දන්න අය නැහැ. ඔක්කොම share කරන්න එපා කවදා හරි පාඩු වෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    මේකි නම් සුපිරී කෙල්ල. හරියන්න ඕනේ මේ වගෙ උන්ට නම් ❤️❤️❤️
    ------ Post added on Jul 4, 2025 at 9:30 AM

    පට්ට දුක හිතුනා මටත් මේ කෙල්ල කතා කරපු විදිහට. මේ වගේ කෙල්ලෝන්ට හරි යන්න ඕනේ
    😭😭😭🥰🥰🥰🙏🙏🙏
    කෙල්ල කලු කැත උනානම් උඹලගෙ හිත් උනුවෙයිද 🥴 🥴
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉන්න එක වටිනව
    මොකද සමහර දේවල් ගැන වෙන කෙනෙකුට ඔපීනියන් දෙන්න බෑ මුළු කතාව ම නොදන්නව නම්.
    එ්ත් එහෙම කෙනෙක් නොඉන්න එක ඊට වඩා හොදයි මොකද සමහර එවුන්ගෙ ඇත්ත චරිතය අමු ගූ ගොඩක් බව තේරෙන්න සෑහෙන්න කල් යන්න පුළුවන්.
    සමහරුන්ට හොදට රගපාන්න පුළුවන්. අවාසනාවට එහෙම වෙස්වලාගත්ත බෙට්ටකට රැවටුනොත් උබට පසුතැවෙන්න වෙන්නෙ.
    උබත් වෙස්වලාගත්ත බෙට්ටක් තමයි ට්රාන්ස් පොන්නයො 🤮
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    නෑ.

    එහෙම විශ්වාස කරලා කියලා පුවත වටේ ගිය අවස්ථා බොහෝය..
     
    • Like
    Reactions: mamaisamare

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මගේ real දේවල් දන්න කවුරුත්ම නෑ. මම වෙන කාවවත්ම විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මම කාටවත් කියන්නේ නෑ.
    වයිෆ්වත් දන්නෙ නෑ.
    true
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    කෙල්ල කලු කැත උනානම් උඹලගෙ හිත් උනුවෙයිද 🥴 🥴
    හිතක් උණු වෙන්න හමේ පාට අදාල නැහැ මචං. එකීගේ වචන එලියට ආපු විදිහට තමා බොක්කටම වැදුනේ.. ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝයි food city, fast food restaurants වල වැඩ කරන අයයි ගොඩක් මේ වගේ දුර පැති වලින් ආපු කට්ටිය.. ටික දවසකට කලින් අර food city කෙල්ලෙකුට හිත ගියා කියලා කොල්ලෙක් නුලක් දැම්මේ.. මොනවා වුනාද දන්නේ නැහැ 🤔🤔🤔
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ

    ඉස්සර සමහර උන් සෑහෙන්න විස්වාස කරලා කියපු දේවල්.. ටික කලකින් වෙන එකෙක් ඇවිල්ලා අහනවා.. අඩෝ උඹට මෙහෙම කේස් එකක් උනාද.. දැන් කොහොමද ශේප් ද වැඩේ කියලා. 🤣

    තවත් ඒ ගොං වැඩේ කරන්නේ නෑ



    quote-there-are-no-friends-only-moments-of-friendship-jules-renard-41-62-98.jpg

    ------ Post added on Jul 4, 2025 at 12:09 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    කීපදෙනෙක් නෙමේ එකියක් නම් ඉන්න්වා.එකිගෙ ජිවිතෙත් ඔක්කොම මට කියල තියෙනවා. වාසියක් කියන්නෙ ඉතින් Depress/Tired උන වෙලාවක නිදහසෙ කතා කරන්න පුලුවන්. වෙන දෙයක් නැ ඉතින්. තව ඉතින් නොදන්න දෙයක් ගැන Second opinion එකක් ගන්න පුලුවන්.
    කොහොමත් තමන්ගෙ පෞදගලික දෙවල් තමන් ලගම තියන් ඉන්න එක හොදයි. කියන්නම කෙනෙක් ඔනෙ නම් විශ්වාසවන්තම කෙනෙක්ට විතරක් කියන්න .
    FB_IMG_1751599891775.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    එහෙම එකෙක් හෝ කීප දෙනෙක් ඉන්නවද?

    ඉන්නවනම් එහෙම ඉන්න ඉඳපු එකේ වාසි අවාසි මොනවද?
    මගෙ ගැන නම් දැන ගන්න ඕන සේරම වගේ අඳුරන බහුතරයක් දන්නවා. කොටින්ම මේකෙ උන් පවා මගෙ ගැන ගොඩක් දේවල් දන්නවනෙ.

    අනික එහෙම අමුතුවෙන් හංගලා තියා ගන්න තරම් විශේෂ දේවල් මොනවත් නෑනෙ මගෙ. කොහොමත් මගෙ විදිහ අවුල් උන් ඉබේම හැලෙනවා. මම කරන දේවල් approve නොකර වුණත් ඉන්න පුළුවන් උන් ඉන්නවා. එ‍් වගේ තමයි.

    මට එහෙම කවුරුම හරි දැන ගත්තා කියල අමුතු ප්‍රශ්නයක් වෙන මොනවත් නෑ ඉතින් ලොකුවට. එ‍් නිසා කාට හරි නොකියා ඉන්ඩ බැරි ජාතියෙ රහස් අ‍ැත්තෙත් නෑ. මම කොහොමත් එහෙම එළිපිට නැතිව illegal හෝ වෙන අනවශ්‍ය වැඩ කරන්නෙත් නෑනෙ.

    ගොඩක් වෙලාවට රහස් විදිහට කාටවත් නොකියා ඉන්ඩ අමාරු වෙන්නෙ හොර affairs, මොනවා හරි illegal වැඩ, ඔය වගේ දේවල්නෙ. මට එ‍්වා මොනවත් නෑ. ඉ‍තින් මට එහෙම කාට හරි කිව්වෙ නැත්තම් පිස්සු හැදෙයි වගේ හිතෙන මොනවත්ම නෑ. මගෙ ගැන කවුරු හරි දැන ගත්තොත් කියල බය හිතෙන මොනවත් අ‍ැත්තෙත් නෑ.

    එහෙම බැලුවාම මම සිරාවටම පට්ටම මානසික නිදහසකින් ඉන්න පොරක් නේ? මටත් එහෙම හැමදේම දන්න හෝ සේරම කියන්ඩ කියල කවුරුත් නම් නෑ, හැබැයි ඉතින් එහෙම හංගලා, කාටවත් නොකියා තියා ගන්න තරම් රහස් එහෙමත් මට නෑ. ඕන දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. එහෙම දැන ගත්තා කියල මට personally අවුලක් වෙන කිසිම දේකුත් නෑනෙ.

    එ‍්කත් අ‍ාතල් වැඩේ තමයි ඉතින්. කාගෙන්වත් depend නොවී නිදහසේ ඉන්න එකේ perks.


    P. S. Directly මගෙ නොවුණට මම ඉතින් පිට අයගෙ රහස් නම් සෑහෙන්න දන්නවා. උදාහරණයක් විදිහට stripchat එකේ ඉන්න අති බහුතරයක් පොඩි අයව මම personally ම අඳුරනවා, වැඩි දෙනෙක් හම්බෙලා කතාබහ කරලත් තියෙනවා. මට කෙනෙක් බාගෙට දැක්කත් කවුද කියල හොයාගන්න සුවිශේෂී හැකියාවක් තියෙනවා ඉතින් දන්නනනෙ. 😅 තව ඉතින් අඳුරන ගොඩක් අයගෙ හොර affair සීන් මම දන්නවා.

    එ‍්වත් හැබැයි කාටවත් කියන්න තරම් පුකේ අමාරුවක් තාම අ‍ැවිත් නෑනෙ. දන්න දේවල් දැනගෙන කට පියාගෙන ඉන්න තියෙන හැකියාව නිසා තමයි එයාලා මාව trust කරල ඕන දෙයක් කියන්නෙ. එ‍්ක කඩන් නෑ කවදාවත්.
     
    Last edited: