did u c?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    oka hora™

    yako pacha wahini eke ewwa kawda wiswasa karanne bung :lol::lol:

    oya dial eka minissungen salli aran car modify karala fuel economy wadi karanwa kiyala anthimata rata panna :lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Boruwakda koheda. Wathuren duwana technology eka ochchara lesiyennun hoyaganna ba macho. Dhada chemistry porak wenna oni ehenun.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ සිරාවට?... කියපන්කො case එක...:(
    ඔය එකෙක් කියලා තියෙන්නේ කේස් එක.

    ඕක සෑහෙන්න දෙනෙක් දන්න දෙයක්නේ. මූ අමු බොරුවක් කරේ. ස්වර්ණවාහිනිය කොරොත් කොරන්නේ ඔය වගේ බොරු පෙන්නන එක තමා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    ඔය එකෙක් කියලා තියෙන්නේ කේස් එක.

    ඕක සෑහෙන්න දෙනෙක් දන්න දෙයක්නේ. මූ අමු බොරුවක් කරේ. ස්වර්ණවාහිනිය කොරොත් කොරන්නේ ඔය වගේ බොරු පෙන්නන එක තමා.

    ඒකනෙ කියන්නෙ.. අපේ රටේ අද එක මිනිහෙක් හොරෙක්ට අහු උනොත් හෙටත් තව එකෙක් අර හොරාටම ආයෙත් අහු වෙනව. අනික මෙහෙ ටිවි එකෙ පත්තරේ යන එක දෙයක්වත් මිනිහෙක් කටින් කියන දෙයක්වත් සතේකට විස්වාස කරන්න හොද නෑ. පට්ටම හොරු බොරු කාරයොනෙ ඉන්නෙ. සමහර එවුන් ඇත්ත වගේ කියන්නෙ පට්ට පච. (ස්වර්ණවාහිනි :lol:)
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය එකෙක් කියලා තියෙන්නේ කේස් එක.

    ඕක සෑහෙන්න දෙනෙක් දන්න දෙයක්නේ. මූ අමු බොරුවක් කරේ. ස්වර්ණවාහිනිය කොරොත් කොරන්නේ ඔය වගේ බොරු පෙන්නන එක තමා.
    ඔව් බං...තේරුමක් ඇති දේවල් නෙමෙයි මුන් පෙන්නන්නෙ...
    දවසක් මුන් "දන්නවද වැඩක්...පිරිමියෙකුට ලමයෙක් හම්බුවෙලා "කියල නිව්ස් එකක් දම්මා.
    මෙන්න මේ ඩයල් එක ගැන...
    pregnant-man-son.jpg

    මූ transgender එකෙක්...මෙන්න මූ ඉස්සර...
    Thomas3.jpg

    මේක hormone therapy කරලා පිරිමියෙක් වෙලා ඉන්නෙ...ලමයි හම්බු වෙන්න පිරිමින්ට කොහෙද බං ගර්භාශ ?
    අනේද මුන්ට දාන්න දේවල් වෙන නැද්ද ?... මේ වගේ ගූ සීන් promote කරන්නෙ ?
     
    Last edited: