oka hora™
yako pacha wahini eke ewwa kawda wiswasa karanne bung
oya dial eka minissungen salli aran car modify karala fuel economy wadi karanwa kiyala anthimata rata panna![]()
මලා...මං හිතුවේ වැඩ්වෙක් කියලනේ බංඔය එකෙක් කියලා තියෙන්නේ කේස් එක.අඩෝ සිරාවට?... කියපන්කො case එක...![]()
ඔය එකෙක් කියලා තියෙන්නේ කේස් එක.
ඕක සෑහෙන්න දෙනෙක් දන්න දෙයක්නේ. මූ අමු බොරුවක් කරේ. ස්වර්ණවාහිනිය කොරොත් කොරන්නේ ඔය වගේ බොරු පෙන්නන එක තමා.
)ඔව් බං...තේරුමක් ඇති දේවල් නෙමෙයි මුන් පෙන්නන්නෙ...ඔය එකෙක් කියලා තියෙන්නේ කේස් එක.
ඕක සෑහෙන්න දෙනෙක් දන්න දෙයක්නේ. මූ අමු බොරුවක් කරේ. ස්වර්ණවාහිනිය කොරොත් කොරන්නේ ඔය වගේ බොරු පෙන්නන එක තමා.