did u check the vehicle prices???????

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචෝ උඹ පෙ‍ට්‍රල් ෂෙඩ් එහෙකුත් ගන්න වෙයි peugeot 406 එකත් එක්ක මම නම් කියන්නෙ යුරෝපියන් වෙහිකල්ස් නම් ගන්න එපා නිකන් දුන්නත් කොළඹ ඉදන් නු‍ගේගොඩට යන්න ට්‍රැෆික් නැති දවසක රුපියල් 1500ක පෙ‍ට්‍රල් ගැහුව ඇස් දෙකෙන්ම දැක්කා ඒ හින්ද කියන්නෙ ගන්න නම් එපා

    ජැපනීස් වාහන නම් සිරා හොන්ඩ සිවික් එක හොද චොයිස් එකක් ඒකට පලයන් අලුත් ප්‍රයිස් නම් දන්නෙ නෑ
    :)
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    සොරි සහෝ මට ඔයාට කියන්ඩ පුලුවන් වාහනේ නිෂ්පාදිත වර්ෂය 2007-2010 විතරයි.ඒකට හෙතුව තමයි ලංකාවට ගේන්ඩ දෙන්නෙ අවුරුදු 3ක් පරණ කාර් විතරයි.2007-2010 ඕනෙ එකක් කියන්ඩ මම ගාන හදල කියන්නම්...:)

    used car markrt eka monawa wei da.mitusubishi pajero?? hilux ?? D21 ??
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    සොරි සහෝ මට ඔයාට කියන්ඩ පුලුවන් වාහනේ නිෂ්පාදිත වර්ෂය 2007-2010 විතරයි.ඒකට හෙතුව තමයි ලංකාවට ගේන්ඩ දෙන්නෙ අවුරුදු 3ක් පරණ කාර් විතරයි.2007-2010 ඕනෙ එකක් කියන්ඩ මම ගාන හදල කියන්නම්...:)

    mcn 2007 wage toyota yaris hari vios car1k kyak weida?
    corolla unat kamak na
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,294
    883
    113
    Thama math hoyanooo....
    සොරි සහෝ මට ඔයාට කියන්ඩ පුලුවන් වාහනේ නිෂ්පාදිත වර්ෂය 2007-2010 විතරයි.ඒකට හෙතුව තමයි ලංකාවට ගේන්ඩ දෙන්නෙ අවුරුදු 3ක් පරණ කාර් විතරයි.2007-2010 ඕනෙ එකක් කියන්ඩ මම ගාන හදල කියන්නම්...:)

    ah. mama aluth ekak neme baluwe
    registered ekak...
    mm..2008 model ekata asai mama. ganan nam daranna baruwa athi, kokata 2008 eke white hari silver hari ekak gana gana idea ekak dennako..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,294
    883
    113
    Thama math hoyanooo....
    මචෝ උඹ පෙ‍ට්‍රල් ෂෙඩ් එහෙකුත් ගන්න වෙයි peugeot 406 එකත් එක්ක මම නම් කියන්නෙ යුරෝපියන් වෙහිකල්ස් නම් ගන්න එපා නිකන් දුන්නත් කොළඹ ඉදන් නු‍ගේගොඩට යන්න ට්‍රැෆික් නැති දවසක රුපියල් 1500ක පෙ‍ට්‍රල් ගැහුව ඇස් දෙකෙන්ම දැක්කා ඒ හින්ද කියන්නෙ ගන්න නම් එපා

    ජැපනීස් වාහන නම් සිරා හොන්ඩ සිවික් එක හොද චොයිස් එකක් ඒකට පලයන් අලුත් ප්‍රයිස් නම් දන්නෙ නෑ

    mm.. 406 ekata godak asawak thibune na. eke facilities tika dakkama tikak asa hithuna ekai ahuwe eka gana. honda civic eka thama podi kale idanma asa wahane.. use karapu ekak hoyanne mama. ewala price gana idea ekak thiyenawada saho?
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    Lancer eke gana dannawada?
    20.jpg