4 මිලියන් එකක් 1 මිලියන් වලට බහැල කියන කතාව නම් පට්ටපල් බොරු..අලුතින් එන වාහන ඔය ගානට ගන්ඩ අමාරුයි..ලොකු කමට කියනව නෙමි මම මේ ෆීල්ඩ් එක ගන දන්න එකෙක්.උඹල පිස්සො වගේ ගිහින් අඩු කලා කියන පලියට වාහන ගන්ඩ යන්ඩ එපා.උඹලව මේ මාකට් එකේ සේල් කාරයෝ අන්දන හටි මමනෙ දන්නෙ...

4 millon ekak 1 millon walata matath ekanam sure naමුන්ට පිස්සු බන්.ඔය මේ ගොල්ලො 4 මිලියන් කියන්නෙ 2004,2005 ආපු වාහන.ඒ කියන්නේ ස්ව්ෆ්ට් වගේ.අඩුම ගානේ ඔය අවුරුදු වල ගත්ත ස්විෆ්ට්(බීට්ල්) එකක් අඩුම වුනොත් 20 laks වලට වගේ දෙයි.4 millon ekak 1 millon walata matath ekanam sure na
4 මිලියන් එකක් 1 මිලියන් වලට බහැල කියන කතාව නම් පට්ටපල් බොරු..අලුතින් එන වාහන ඔය ගානට ගන්ඩ අමාරුයි..ලොකු කමට කියනව නෙමි මම මේ ෆීල්ඩ් එක ගන දන්න එකෙක්.උඹල පිස්සො වගේ ගිහින් අඩු කලා කියන පලියට වාහන ගන්ඩ යන්ඩ එපා.උඹලව මේ මාකට් එකේ සේල් කාරයෝ අන්දන හටි මමනෙ දන්නෙ...

uu kiyala thiyenne 1 million walin adu wela kiyala neda machan, aa kiyanne 30 million.but mamath dan maasa 3ka wage idan wahanayak hoyanawa, 1 million thiya 1 lack wath thaama nan adu wela naa.![]()

පරණ වාහන ගත්ත අය පාඩු තියන් වාහන දෙන්ඩ කමති නෑනෙ බන් එකනෙ සිද්දිය.පොඩි පොඩි වාහන සේල් දාන් ඉන්න අයට අඩුවට දීල ඒ පාඩුව දරාගන්ඩ අමාරුයි.ඒකයි අඩු කරන්ඩ ඒ මිනිස්සු කමති නැත්තෙ
.ලොකු ලොකු වාහන සේල් කාරයන්ට ඕක ප්‍රශ්නයක් නෑ.අනිත් එක උන් ඔය පාඩුව අලුතින් ගේන සෙට් එකෙන් පියව ගන්නව.මේ වෙනකොට අලුත් ටැක්ස් එකට වාහන 400ක් විතර ඉන්ද්‍රා,ඉශාර, වගේ සෙට් එකක් ගෙනල්ල ඉවරයි.උන් හබයි දන්ම ඕක ෂෝරූම්ස් වලට දාන්නේ නෑ.හැබයි ඉතින් උන් ගේන වාහනවල කොලිටි එක ගන නම් කතාකරන්ඩ දෙයක් නෑ...

![]()
hey guys do u know the new prices of superb cars in srilanka NOW!!!!!!
^
^
^
^
^
^
^
![]()
*
toyota premio 2010 latest edition=6.5million(before tax reduction it is about 8.8million)
^
![]()
toyota allion 2010 latest edition =6.5 million
*
![]()
*
toyota axio is about 4.5million(before tax reduction 6.2million)
etc...............................
so guys what do u think????????????????????????????//

පරණ වාහන ගත්ත අය පාඩු තියන් වාහන දෙන්ඩ කමති නෑනෙ බන් එකනෙ සිද්දිය.පොඩි පොඩි වාහන සේල් දාන් ඉන්න අයට අඩුවට දීල ඒ පාඩුව දරාගන්ඩ අමාරුයි.ඒකයි අඩු කරන්ඩ ඒ මිනිස්සු කමති නැත්තෙ
.ලොකු ලොකු වාහන සේල් කාරයන්ට ඕක ප්‍රශ්නයක් නෑ.අනිත් එක උන් ඔය පාඩුව අලුතින් ගේන සෙට් එකෙන් පියව ගන්නව.මේ වෙනකොට අලුත් ටැක්ස් එකට වාහන 400ක් විතර ඉන්ද්‍රා,ඉශාර, වගේ සෙට් එකක් ගෙනල්ල ඉවරයි.උන් හබයි දන්ම ඕක ෂෝරූම්ස් වලට දාන්නේ නෑ.හැබයි ඉතින් උන් ගේන වාහනවල කොලිටි එක ගන නම් කතාකරන්ඩ දෙයක් නෑ...
![]()
.saho me gana yamak dannawada?
H hari J hari sereis wala civic ekaka gana keeyak wageda?
e hariyema peugeot 406 keeyak weida?
hmm ekath aththa thama ban.oya adu kirillata aduwatama gennanna puluwan yaris 1k ,ekatath 33 lacks wage yanawa. man me balagena inne vios 1k wath set weida kiyala 2.5 m walata aduwen..
.habaie Nissan Tida eka nam tikak aduwata ganda puluwan wei...Vios awilla Singapore ekak.habaie Nissan Tida eka nam tikak aduwata ganda puluwan wei...
yaa,what 2 do banss, danma 141,allion walata bahinna bane.2nd hand market 1k 10 m wath adu wenawa nan maxxa ban.121k wath goda daaganna thibba.tida 1 ta man aasa na ban.

Tida walata goda denek kamathi ne thama .tikak iwasan hitpan aluthin nisan Note kiyala Hatch Back ekak enda thiyenawa market ekata.patta wahane.poddak iwasan hitapan.wahana ganda hadissi wenda epa![]()
me maruti wala ganan godak adu neda.
den keyak vitara atida.
issela aduma eke idan yamuko apoooooooo netnam mechara salli koheda apita![]()

ara hangala thiyena salli puskai wahanayak wath gannawako![]()