Die Cast Car Collectors

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එලකිරියේ කව්ද ඉන්නේ Die Cast එකතු කරන
    මේ මන් ගාව තියෙන එවාගෙන් ටිකක්


    18595229_441887972834316_9793697728067183_o.jpg


    18558691_441887989500981_7592097527913101344_o.jpg


    18595228_441887956167651_7774947876291096710_o.jpg


    18558919_442255542797559_1628971545708394571_o.jpg


    18595527_442255589464221_479028676246191588_o.jpg


    18620875_442255582797555_8208392838665755606_o.jpg


    18700631_445448222478291_46960340022603567_o.jpg


    18055847_428309844192129_5626088129551554035_o.jpg


    18077097_429420037414443_8927765873893728849_o.jpg


    17038912_404885323201248_6157337340457468840_o.jpg


    17097225_404885433201237_2866554677695674121_o.jpg


    17016874_404885603201220_2498120759705613554_o.jpg



    තියෙන කට්ටිය දාමු බලන්න පොටොස් ටිකක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Nice collection මචන්.....:cool:
    Rep+

    :D
    අප්පා ඉන්නවා මේකේ ඕනි තරම් ,,,
    රත්තරං ලගත් තියද කොහේද
    rex මල්ලිත් එකතු කරනවා
    මගේ ගාව Die cast ඒවා නෑ බන්......model cars collection එකක් විතර‍යි ති‍යෙන්නේ......:sorry:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමත් හරි ආසයි බන් මොඩල් කාර්ස් වලට.ස්කේල් එකට හදපු කාර් දෙක තුනක් මම ගාවත් අවුරුදුගානක් තිබුනා. පොඩි එවුන් දෙන්න ඒව‍ කඩලා දැම්ම බන්. ඒවායේ දොරවල් පවා අරින්න පුළුවන්. සීට් නවන්න පුළුවන්. BENZ AND VW සහ හොන්ඩ මෝටර් බයික් එකක්. :(:(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් හරි ආසයි බන් මොඩල් කාර්ස් වලට.ස්කේල් එකට හදපු කාර් දෙක තුනක් මම ගාවත් අවුරුදුගානක් තිබුනා. පොඩි එවුන් දෙන්න ඒව‍ කඩලා දැම්ම බන්. ඒවායේ දොරවල් පවා අරින්න පුළුවන්. සීට් නවන්න පුළුවන්. BENZ AND VW සහ හොන්ඩ මෝටර් බයික් එකක්. :(:(
    ඊබේ එකෙන් අඩුවට එකක් ගනින් මචන් ආස නම්
    ඊළඟ පාර කොන්ඩම් දාපන් :lol:
     
    • Like
    Reactions: CONCORDE777