නැ බන් . මොකක්ද එ?
වෙන්න ඇති....ඒ වුනාට හෙන මලකඩ පොට් එකක් වගේ![]()
https://www.facebook.com/groups/RDMNS/
රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහය
මේක් අලුතෙන් ඇප් එකකුත් තියෙනවා, තාම ටයිම් ටේබල් එක හදන් යනවලු
නැ බන් . මොකක්ද එ?
වෙන්න ඇති....ඒ වුනාට හෙන මලකඩ පොට් එකක් වගේ![]()
මචන් හැම කැබින් එකකම් වගේත් එන්ජිමේත් තියෙන්නෙ වැකුම් බ්රේක් ද,
ඔව් ඒත් දැන් නම් පාවිච්චි කරන එක අඩුයි...ගොඩක් වෙලාවට air-brake දැන්

වෙන්න ඇති....ඒ වුනාට හෙන මලකඩ පොට් එකක් වගේ![]()

https://www.facebook.com/groups/RDMNS/
රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහය
මේක් අලුතෙන් ඇප් එකකුත් තියෙනවා, තාම ටයිම් ටේබල් එක හදන් යනවලු
සමහර ඒවෙ ඇක්සල් එකේම ඩිස්ක් දෙකක් තියෙන්වා නේද ඇතුල් පැත්තෙ ,
ඒවත් එයාර් බ්රේක්ද
ඕකේ operation එක වෙන්නෙ compressed air වලින්, රෝද නවතින්නෙ එක්කො brake shoe තදවෙලා නැත්නම් disc brake විදියට...disc brake එක common දැන් ඒවයෙ

ඕකේ operation එක වෙන්නෙ compressed air වලින්, රෝද නවතින්නෙ එක්කො brake shoe තදවෙලා නැත්නම් disc brake විදියට...disc brake එක common දැන් ඒවයෙ
තෑන්ක්ස් , ඔය සීන් දැනන් හිටියෙ නැ,
a/l පිසික්ස් වල බේසික් තිබ්බා මතකයි, ඔය වගේ සීන් එකක් , මෝටරේ පටන් ගද්දිම ප්රතිවිදුයිත් ගාමක බලය බින්දුව නිසා ආරම්බක දාරව වැඩියි කියල, ඒ හින්දා රෙසිස්ටරයක් දානවා කියල ස්ටාට් කරන්න විතරක්
ඒත් මචන් ගැස්සෙන්නෙ ඇයි පටන් ගද්දි,
අද මම කොටුවට ආපු ට්රේන් එකෙන් බැහැල ඒක යන්ඩ ගද්දිම දැක්ක ගැනු කෙනෙක් ඇතුලේ බිම වටුනා ගැස්සිල්ලට, ඇයි ඒ ගැස්සෙන්නෙ
namuth fiber godawal eka wenama kathawak,Ratmalana CGR workshop eke mama industrial training hitiya,ekale nam godak dewal oluwe thibba trains gana dan nam mokuth mathaka na ban,owage use karala thiyenne aluth coupling methods ban ara ekale wage mukku method neme,eka nisa owage jerks adyi,wena mokak hari case ekak da danne naMokadda machan uni eka ?S11 wala ehema una kiyapuwama pudumayi ban,owage jerks adyinamuth fiber godawal eka wenama kathawak,Ratmalana CGR workshop eke mama industrial training hitiya,ekale nam godak dewal oluwe thibba trains gana dan nam mokuth mathaka na ban,owage use karala thiyenne aluth coupling methods ban ara ekale wage mukku method neme,eka nisa owage jerks adyi,wena mokak hari case ekak da danne na
කෝච්චි පෙට්ටි ගැන කතාකරනව නම් අර පරණ එව්ව නම් මොනව උනත් පට්ට durable![]()
ඒවෙ සීට් එහෙම හොදයි, කුශන් කැඩෙන්නෙ නෑ අලුත් ඒවෙ වගේ ඉක්මනට එන්ජින් එකයි පෙට්ටි ටිකයි එකිනෙක් සෙට් කරලා තියෙන්නේකප්ලින් දාලනේ.. ගැප් එකක් එක්ක.
ඒත් මචන් ගැස්සෙන්නෙ ඇයි පටන් ගද්දි,
අද මම කොටුවට ආපු ට්රේන් එකෙන් බැහැල ඒක යන්ඩ ගද්දිම දැක්ක ගැනු කෙනෙක් ඇතුලේ බිම වටුනා ගැස්සිල්ලට, ඇයි ඒ ගැස්සෙන්නෙ
මට තියෙන්නේ motor mechanics gana බේසික් නොලෙජ් තමා.
ඔය බේසික්නෙ තියෙන්නෙ

එන්ජින් එකයි පෙට්ටි ටිකයි එකිනෙක් සෙට් කරලා තියෙන්නේකප්ලින් දාලනේ.. ගැප් එකක් එක්ක.
මේ ඔක්කොම තනි යුනිට් එකක් උනානම් මේ මුලු යුනිට් එකම තනි සිස්ටම් එකක් විදියට මුව් කරන්න ඕනේ...
ඒ කියන්නේ ස්ටැටික් ෆ්රික්ෂන් එක හෙන ලොකුයි.
එහෙම නොවන නිසා මූව් වෙන්න පටන් ගන්නේ වේව් එකක් විදියට දැන්. ඒක තමා ගැස්සිල්ල මට තේරුණ විදියට අපිට දැනෙන්නේ..
කයිනටික් ෆ්රික්ෂන් එකෙන් පෙට්ටි ටික යනවා ඊට පස්සේ

මට තියෙන්නේ motor mechanics gana බේසික් නොලෙජ් තමා.
ඇයි මේකේ එක්ස්පර්ට්ලා විතරද ඉන්න දෙන්නේ![]()

කවුරු උනත් දෙන පොඩි contribution එක උනත් වැදගත්
මම නිකන් කීවෙ, උපුං මාමට තරහ ගස්සන්න 