Diesel tawa wedi keranna wenewa

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113


    lol. subsidizing while imposing a tax. (I guess you haven't still understood it. But I don't have time nor crayons to explain it to you)
    Even if a person travels for leisure its related to the service sector such as hotels etc and local businesses.
    Learn O/L commerce before debating about the economy. lol.
    ------ Post added on Apr 20, 2022 at 12:07 AM
    Pretty big words from the guy who claims imports bring in $ :rofl:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    lol dude .this is my last reply to you.
    Fluctuation of the demand in regard to price is inversely related to the elasticity of the demand. Do you think the demand for fuel has a high elasticity?
    Most of the raw materials are imported. The rise in the price of raw materials/labor costs and transport costs would negate any advantage of the depreciated rupee.
    Furthermore most of the production industry is dependent on local demand as well.
    The trade deficit is only a part of the economy. You cant solve the dollar crisis by shrinking the GDP , and increasing inflation and unemployment.


    lol. subsidizing while imposing a tax. (I guess you haven't still understood it. But I don't have time nor crayons to explain it to you)
    Even if a person travels for leisure its related to the service sector such as hotels etc and local businesses.
    Learn O/L commerce before debating about the economy. lol.
    ------ Post added on Apr 20, 2022 at 12:07 AM
    No need more replies.
    මචං උඹ කියන ක්‍රමය හරි නම් උබේ ක්‍රමයට වැඩ කරන දියුණු රටවල් පහක් කියන්න පුවවන්ද ?.
    මගේ ක්‍රමය ඒ කිව්වෙ ජාත්‍යන්තරව තෙල් මිල වැඩි වෙද්දි වෙද්දි සාමාන්‍ය වෙලදපොල මිලත් ඒ හා සමානව වැඩිවෙන ක්‍රමය පාවිච්චි කරන දියුණු රටවල් 20 ක් උනත් මට කියන්න පුවවන්.

    එතනින් උඹ කියන දේ වැරදියි කියල හිතන්න.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ඕනම දෙයක් මිල වැඩි අනාම පරිබෝජනය අඩුවෙනවා.
    ඩොලර් ලංකාවෙ වැඩියෙන්ම වියදම් වෙන්නෙ තෙල් වලට. තෙල් වියදම පාලනය ඩොලර් වියදම පාලනයට සාපේක්ෂව සමානයි.

    මේකෙන් අපනයන නිශ්පාදනයට ප්‍රශ්ණයක්ද ? නැහැ. ඩොලරයට සාපේක්සව ඉන්ධන මිල වැඩි වෙද්දිම එයා භාන්ඩ අපනයනය කරන්නෙත් ඩොලර් වලින් නිසා අපනයනය මගින් ලැබෙන ඩොලර් නිසා ගැටළුවක් නැහැ. පාඩුවක් වෙන්නෙ නැහැ.

    රට තුල ඩොලර් නොසොයන සේවා වලට පාඩුවක් වෙනවා. වෙන පාඩුව පිරිමහන්න සේවා භාණ්ඩ මිල වැඩි වෙනවා. එතකොට අත්‍යාවශ්‍ය කරුනකට ඇරෙන්න භාණ්ඩ අධි පරිපෝජනය නතර වෙනවා.
    මේක හරි, තව දෙයක් ගොඩක් අය හිතාගෙන ඉන්නෙ නීතිගත සංස්ථා කියන්නෙ අර dollar එක 200 මහබැංකුව hold කරන් හිටිය වගේ තෙල් මිලත් hold කරන්න පුළුවන් ආයතනයක් කියල. ඒත් එහෙම නෑ. සංස්ථා පාලයන වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ. පඩි ගෙවන්නේ රජයෙන් නෙවේ ඒ සංස්තාවේම අරමුදල් වලින්. හැබැයි රජයෙන් අවශ්‍ය උනොත් support කරන්න පුළුවන්. මේ තෙල් ප්‍රශ්නේ උනත් ඕකම තමයි හේතුව, තෙල් වැඩි කරන්න ඕනෙ වෙනකොට වැඩි නොකරනකොට සංස්ථාව පාඩු ලබනවා. හැබැයි ඒකෙ සීමාවක් තියෙනව. සංස්ථාවට LC open කරල සල්ලි දීල dollars ගන්න එක ප්‍රශ්නයක් වෙනවා හැමදාම පාඩු ලැබුවොත් ඒකනේ අර CEB එක මෙච්චර ණයයි කියන්නෙ. බැරිවෙලාවත් තෙල් සංස්ථාව bankrupt වෙන තැනට ගියොත් වෙන දෙය හිතා ගන්නකො.
     
    • Like
    Reactions: batwise and wpmanoj

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    lol. Hanging on a small mistake.
    BTW I thought the meaning of the word Adios is goodbye
    I guess the 100 Rupee petrol tax was also a mistake.

    You have done nothing but spread misinformation. And the audacity after all that.

    Adios for the last time. 🤚
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    No need more replies.
    මචං උඹ කියන ක්‍රමය හරි නම් උබේ ක්‍රමයට වැඩ කරන දියුණු රටවල් පහක් කියන්න පුවවන්ද ?.
    මගේ ක්‍රමය ඒ කිව්වෙ ජාත්‍යන්තරව තෙල් මිල වැඩි වෙද්දි වෙද්දි සාමාන්‍ය වෙලදපොල මිලත් ඒ හා සමානව වැඩිවෙන ක්‍රමය පාවිච්චි කරන දියුණු රටවල් 20 ක් උනත් මට කියන්න පුවවන්.

    එතනින් උඹ කියන දේ වැරදියි කියල හිතන්න.
    Correlation does not mean causation.
    4 macroeconomic goals are economic growth, maintaining a beneficial rate of inflation, reducing unemployment and a favorable balance of trade. A huge increase in fuel prices helps none.

    I guess the 100 Rupee petrol tax was also a mistake.

    You have done nothing but spread misinformation. And the audacity after all that.

    Adios for the last time. 🤚
    lol. Subsidize means government pays part of the price. Tax means the government takes part in the price. Regardless of the amount of tax you cant subsidize a good for which tax is already imposed. Who is spreading misinformation? lol
    ------ Post added on Apr 20, 2022 at 12:24 AM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    adu karaddi mun adu krnne nane kalakanni
    wadi karaddi kohomath wadi krnwa
    අන්න ඒක තමයි අපේ දේශපාලුවන්ගේ කාලකන්නි කම. කිසිම විනිවිදබවයක් තියාගන්න බෑ තෙල් අඩු උනොත් ඒ සහනේ මිනිස්සුන්ට දෙන්නේ නැතුව මොනව හරි වැල් බයිලයක් කියල සැමන් පරිප්පු අඩු කළා කියල හරි විශ්වාසෙ නැති කරනව
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    View attachment 167873

    South Asia wela laabema fuel prices tiyenne taama lankawe……

    dan itin bayyek kiyanna epa…🥴🥴
    Are you sure ? It's 149.860 PKR in Pakistan ( 269.68 LKR )
    https://www.globalpetrolprices.com/Pakistan/gasoline_prices/
    IMG-20220420-032010.jpg


    Can you please explain how on earth Sri Lanka is still having the cheapest fuel price in South Asia ? :)
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,387
    1,739
    113
    Bangkok
    The best short term solution as far as I can think of is to introduce ethanol blends.

    Brazil has been doing this for 40+ years, Thailand for over a decade.
    USA and Australia has done this for over 5 years. Even UK started selling E10.

    SL needs to introduce E10 / E20 / E85 / B10 / B20.

    This will bring the prices down and reduce the amount of USD going out of the country as Ethanol can be locally produced via sugarcane, corn, etc. (Ethanol makes cold-starts a bit harder during the winter, but that won't apply to SL due to 24*C ++ temps.

    But now, please don't start with "Sri Lanka cannot produce enough ethanol BS"

    PS. This will also help with the low RON issue. Ethanol has a higher octane rating than pure gasoline. (E85 can have over 110 Octane)
    Ethanol blends also burn cleaner than pure gasoline/diesel. So it will also help with reducing pollution.
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    රුපියල අවප්‍රමාණය වෙන්න ලොකුම හේතුව දරන්න බැරි තෙල් වලට කරන ඩොලර් වියදම. වෙන්න ඕන රුපියලට සමගාමීව තෙල් මිල ඉහල යන්න දෙන එක. එතකොට අනවශ්‍ය භාවිතය අඩු වෙලා මිල ස්ථාවර වෙනවා. රුපියල 2000 ට හරි ගිහින් එතකොට මිල ස්ථාවර වෙනවා. ඊට පස්සෙයි සංවර්ධනයක් ගැන හිනයක් හරි පේන්නෙ. තෙල් විදුලිය රුපියලට අනුව වැඩිවෙන්න දෙනකන් අපි නාදහසේ ඔහේ වැටෙනවා.
    අනිවාර්යෙන්ම තෙල් වලට කරන වියදම විශාලයි
    ඔව් එහෙමනම් එකට විසදුමක් එක්ක ආණ්ඩුව මිනිස්සු අතරට යන්න ඕනේ .
    මේ යෝජනා කිපියක්
    1. රට තුළ විදුලි කාර් සහ බස් රථ නිපදවියම කරන්න ඕනේ
    2. විදුලි නිෂ්පාදනය තෙල් මත යැපෙන්නේ නැති න්‍යශ්ටික බලාගාර වගේ ප්‍රබල විද්‍යුත් නිෂ්පාදන ක්‍රමයක් කට වෙනස් වෙන්න ඕනේ
    3. විදුලි බස් රථ සහ විදුලි කාර් රථ ආරෝපණය ට පුනර්ජනීය බලශක්තිය භාවිතා කරන එක.
    4. හයිබ්‍රීඩ් නොවන සහ ඉන්ධන කාර්යක්ෂම මතවයක් නැති සියළම වාහන වලට tax වැඩි කරන්න ඕනේ .ගෙන්වන එක නවත්වලා දාන්න ඕනේ .
     
    • Love
    • Like
    Reactions: wpmanoj and dayt0na

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,379
    1
    59,767
    113
    Mother Earth
    නිකන් නෙමේ යකෝ ඕවා කාලයක් තිස්සේ ද්කරන්න ඕනේ කිව්වේ එන එන එක නිකම්මු ටිඅකක් බිහි කරලා ඕවා වැඩි කරොත් තව මම නම් හිතන්නේ නැහැ මිනිස්සු නිකන් ඉදි කියලා අද පේනවා නේ
    එතකොට IOC එක එහෙම ලාභ ගන්නෙ කොහොමද බන්. රජය පාඩු පිට තෙල් අලෙවි කරනවා කියමු. ඒත් IOC ?
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    එතකොට IOC එක එහෙම ලාභ ගන්නෙ කොහොමද බන්. රජය පාඩු පිට තෙල් අලෙවි කරනවා කියමු. ඒත් IOC ?
    Dekema rates eka unata operation costs wenas bn. CEPETCO eke operation cost wedi horata dagatta unui, hora OT karayoi boru bonus arwa mewai curruption wedi nisa
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,379
    1
    59,767
    113
    Mother Earth
    Dekema rates eka unata operation costs wenas bn. CEPETCO eke operation cost wedi horata dagatta unui, hora OT karayoi boru bonus arwa mewai curruption wedi nisa
    සිරාවට. ලංකාව වගේ පොඩි රටක හොරකම වංචාව නවත්තන්න බෑනේ. 225ක් පාර්ලිමේන්තුවෙ දාන් පිස්සු කෙළිනවා. ආඬි 7ත් දෙනාගෙ කැඳ හැළිය වගේ. අර USA, UK වගේ two party system එකක් ගෙනාව නම් හරි. ජෙප්පො කියයි. පොහොට්ටු කියයි. සජබෙ, මුස්ලිම් කොන්ග්‍රස්, TNA එක එක හුත්තෙ පකවල්. විපක්ෂය සහ පක්ෂය විතරක් ති්බ්බ නම් ලොකු වාසියක් තියෙනවා ක්ෂණික තීරණ ගන්න. මොනාද බන් අර පාර්ලිමේන්තුවෙ කතා වෙන්නෙ ? නාකි බල්ලො ටික ? :no:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machan LIOC ekai CPC ekai thel genne ekatada ban. a kiyanne oya enawa kiyana ships walinmada LIOC ekath petrol disel ganne? natthan un wenama SHIPS genawada untama ?