වාහනයක් තියනවා 76 ආපු,එකේ ඔර්ජිනල් 8 ශ්‍රි පස්සෙ ඩිසල් කරපු එකක්,දැන් 32 ශ්‍රි,පොතේ Conversion කරපු විස්තරේයි පරණ නම්බර් එකයි තියනවා,මට අයෙත් මෙක පෙට්‍රල් කරගන්න ඔනේ,පරණ තිබ්බ ජාතියෙම එන්ජිමක් තියලා,පරණ නම්බර් එකත් කාටවත් විකුණලා නැ,එක නිසා මට අයෙත් පරණ නම්බර් එක ගන්න බැරිද දැන් තියන පොත පෙන්නලා 

